🔴PART - 26 🔴

Start from the beginning
                                    

ඔම්මට එහෙම කියලා මාත් මගෙ රූම් එකට ඇවිල්ලා ඇදට වැටුණා . එහාට පෙරලුනා මෙහාට පෙරලුනා . නින්ද යන්නෙම නෑ . මගේ හිතේ ලොකු සතුටක් තිබ්බා . ඒත් මොකක් නිසාද කියලා මං දන්නෙ නෑ....

ඉදලා ඉදලා බැරිම තැන ෆෝන් එක අතට ගත්තෙ සූහො ඩ්‍රොම් එකට ගියාද කියලා බලන්න. මං ෆෝන් එක අරගෙන සූහොගෙ ඉන්බොක්ස් එකට ගියේ ඒ නිසා. එයාට මැසේජ් එකකුත් දාලා මං බැලුවෙ එයාගෙ අලුත් dp එක දිහා.

"කොල්ලා හැන්ඩියා...😯😊"

සූහෝවයස 26 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූහෝ
වයස 26 යි.
( වැඩි තොරතුරු කතාවෙන් දෙන්නම්.)

මං ෆෝන් එක තියන්න යද්දිම සූහොගෙන් මට මැසේජ් එකක් ආවා...

"ආ... මැණික..."

"මං මේ යන්න හැදුවේ😊..."

"කොහෙද? "

"මේකනේ අනේ මං මේ පොළේ යන්න කියලා ... "

"ආ ඇත්තද 😂? "

"පිස්සා... මං යනවා නිදා ගන්න... "

"විහිලුවක් අනේ කළේ... හා හා
Gn මැණික... "

"Gn සූහෝ....😊"

සූහොට gn කියලා ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා අනිත් පැත්තට හැරුණා. එළියෙ හිම වැටෙනවා මට ජනේලෙන් පේන නිසා මං ඒ දිහා බලාගෙන හිටිය වෙලාව මමවත් දන්නෙ නෑ.... ඒක ඒ තරමට මගෙ හිතට වැදුණා.

පසුවදා-----------------------

Nisu : ඔප්පා අද මං එන්නෙ නෑ... ඔයා යන්න..

Joon : ඒ ඇයි...

Eha : අද අපි ගෙදර ඉන්නම්... ඔෆිස් එන්න බෑ ඔප්පා...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now