🔴PART = 01🔴

2.7K 206 23
                                    

A/N

එයාලා හිටියෙ වෙන වෙනම ඩ්‍රෝම්ස් වල . ඒත් එයාලගෙ පළි ගැනීමෙ වැඩ වලටයි අනිත් දේවල් වලටයි කට්ටියම එකය ඉන්න තීරණය කරපු නිසා අපි කට්ටියම අපේ ඩ්‍රොම්ස් හතර ඇර වෙන ලොකු ඩ්‍රොම් එකක් ගත්තා. ඒක තියෙන්නෙ සෝල් වලින් කිලෝමීටර් දෙකක් විතර එහාට වෙන්න. මොකද සෝල් සිටි එකේම ඉන්නවා කියන එක අපේ වැඩ වලට ලොකු තර්ජනයක්. ඒ නිසා තමා පොඩ්ඩක් ඈතින් අපි ගෙයක් ගත්තෙ .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


End A/N

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

End A/N ................................................

Eha : ඔප්පා......................................
...........................................................
...........................................................

එහා හයියෙන් කෑ ගහපු නිසා කට්ටියම අඩියට දෙකට කෙල්ලගෙ රූම් එකට ගියා. ඒ වෙනකොටත් කෙල්ල් ඇදට නැගලා කොට්ටෙත් උස්සන් මහ හයියෙන් කෑ ගහනවා.

Anu : මොකද ඒහා.......

අනූ එහෙම ඇහුවේ එයාගෙ අතෙ තිබ්බ ගන් එකත් ලෝඩ් කරන ගමන්....

Nisu : ඇයි කව්ද ආවෙ... නයෙක්ද පොළගෙක්ද... ඇණකොන්ඩෙක්ද.. තව මොකෙක්ද ඉන්නෙ. ඒ හෝසොක් ඔප්පා තව එකෙක් කියනවකො හලෝ...

Laki : කටවහපන්... මොන්ගල්ද තොට..

Hosoek : ඇයි තමුසෙ ඔතන නැගගෙන ඉන්නෙ...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now