🔴PART - 15🔴

729 144 13
                                    

එහෙම කියන ගමන් කෙල්ලො හතර දෙනා ගිහින් සෝෆා එකෙන් ඉද ගත්තා .

කොල්ලො තුන්දෙනා නම් බලන් හිටියෙ මුන් යකෝ වගේ කියන ගමන්.

Tae : මුන්ට කෑම අදින්නත් ඕනද අනේ ..

Jk : උදව් කළාට වෙන්න ඇති...🤐

Jimin : ඔව්.... මාර ප්‍රති උපකාරෙ... 🙂

Eha : මේ ඇත්තටම ඔයාලා අපේ ඔප්පලට කිව්වද .....

Jimin : ඔව් ඇයි....

Anu : ඒ තරම් ඔයාලව ශුවර්නෙහ් අපිට ඒකයි සැක...

Jk : ඔයා නම් චැට බොක්ස් එකක් ම තමා... කියවනවා කියවනවා ඉවරයක් නෑහ්...

Anu : මං..... ආශ්... කිව්වා කියලා හිතා ගන්නවාහ්...

Laki : මේ..... මට ඔය තුන්දෙනාගෙන් කාගෙ හරි ෆෝන් එකක් දෙන්න පුළුවන්ද ?

Tae : එ...ඒ ඇයි....

Nisu : මොකටද අනේ ඉල්ල ඉල්ල වැද වැටෙන්නෙ.... මේ තියෙන්නෙ බඩු...

නිසූ එහෙම කියන ගමන් ලෑන් ෆෝන් එක ගාවට දිව්වා.

Tae : ඉල්ලුවේ නැති උණාට ඕකත් අපේනේ...

Anu : කමක් නෑ... අපි ඉල්ලුවෙ නෑනෙ කොහොම හරි...

Tae : යා...... මුන්ගෙ කටවල්...

Jimin : හරි හරි අපි යන ගමන් කෑම මෙහෙට එවන්නම් ... කාලා පොඩ්ඩක් ඉන්නවලා අපි එනකන්...

Jk : ගර්ල්ස්.... පැනලා යන්න හදන්න එපා...

Laki : අම්මෝ මේ යනවා යන්න ජන්කුක් . ඔයා අපිව මේ හිර කරන් ඉන්නවා වගේ කතා කරන්නෙ ඇයි...?

Nisu : නෑ බං . ඔහොම තමා දැන් කාළෙ කොල්ලො . හෙණ පොරවල්නෙ ඩාර්ලින් .

Boys : 😑😑😑😑

Anu : හා හා කොල්ලනේ යනවලාකො... යන අතක.

Jimin : මුංගෙ ඩ්‍රොම් එකට ගියාමත් එළවනවා , ඒ මදිවට අපේ ඩ්‍රොම් එකෙනුත් එළවනවහ්...

Eha : එහෙම තමා අනේ අපි... යන්න දැන්වත්...

කොහොමින් කොහොම හරි කොල්ලො තුන් දෙනාව ඩ්‍රොම් එකෙන් එළව ගත්තට පස්සෙ කට්ටිය ,

Anu : උබ කෝල් කළ වෙලේ ඔප්පා මොකද කිව්වෙහ්...

Nisu : ඔව්...එයාලාට ජන්කුක් කෝල් කරලා කිව්වලු .

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now