🔴PART - 11🔴

769 156 21
                                    

කෙල්ලත් හිමීට ගිහින් එයාලා කන්න කැමති දේවල් අරගෙන ජිමින් එක්ක කාර් එකට ආවෙ ඩ්‍රොම් එකට යන්න.....🏤

Jimin : තව මොනා හරි ඕනද....

Eha : ආහ්.... නැ නෑ...

Jimin : හරි.. යමු එහෙනම්.

පැයක් විතර යනකොට දෙන්නා ඩ්‍රොම් එකට ආවා. ඒ යනකොටත් කට්ටිය වාඩි වෙලා එක එකාට ඔරව ඔරව ඉන්නවා.

Eha : ළමයි...

Laki : ආහ්.... මොනාද ගෙනාවෙ.

ලකී ඉදගෙන හිටපු තැනිනුත් නැගිට්ටා කෑම ගෙනාවා කිව්වහම.

Nisu : ඕයි...

නිසූ ‍රහසෙන් එහෙම කියලා ආපහු ලකීගෙ අතින් ඇදලා ඉන්දෙව්වා.

Anu : 😑

Eha : මේ ටික කාලා ගියානම් හරි ඔයාලා.

Anu : බලන් ඉන්නෙ නැතුව කාලා යනවකො හලෝ . මොන විකාරයක්ද මේ. අනුන්ගෙ ගෙවල් අස්සෙ ලැගගෙන ඉන්නෙ.😖

Tae : අනුන්ගෙ ගෙවල් වෙන්නෙ කොහොමද මේවා...

Nisu : ඒ මොන කෙහෙම්මල් කතාවක්ද ...

Jk : ඒවා වැඩක් නෑ... කාලා ඉමු දැන්...

Laki : කාලා ඉමු දැන් නෙවේ. කාලා යමු දැන් කියලා කියන්න ඕන.

Jin : මේ කෙල්ලො හතර දෙනෙක් ඉන්න උඩ බලපන්කො....

Laki : උඩ නෙවේ මේ අපි පොළොවෙ පය ගහළා ඉන්නෙ.

Eha : මං ගුරුත්වාකර්ෂණ බලය ගැන කියලා දෙන්නද...

Jin : නෑ ඕන නෑහ්....😖😑

Anu : එහෙනම් මේ ටික බඩට දාගෙන යනවලකො. අර තියෙන්නෙ ඉස්සරහ දොර . ඔ..ඔහොක් කරහම ලොක් එක ඇරෙනවා හොදේ....

අනු රගපපා එහෙම කිව්වට මොකද පස්සෙයි මීටර් උණේ මෙතන කට්ටිය ගොඩයි කියලා.

Tae : ඔහොක් කරහම හරිද😂...?

Jk : එතකොට මෙහෙක් කරහම මොකද කරන්නෙ.😂

Anu : කියන්නෙ න්නා මං මෙහෙක් කරහම වෙන දේ....😑

Nisu : ළමායි.... යනවලකො . කාලා.

කට්ටිය ලන්ච් එක අරගෙනම යන්න ගියා. ඒකත් යවාගත්තෙ බලෙන් වගේ. කොච්චර එළෙව්වත් යන්නෙ නෑ. පොලොස් කොට්ටෝරුවෝ තුන්දෙනා . ආ නෑ නෑ හතර දෙනා.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now