ඔලුව උස්සල බලපු ගමන් එකපාරටම මගේ ඇස් වලට අහුවුණේ ගොඩක් ලස්සන, අහිංසක, බෝල ඇස් දෙකක්...
" වාහ්හ්~ ලස්සනයි !"
හිතුවෙවත් නැතිවිදියට ඒක මට ටිකක් සද්දෙන් කියවුණා..
" අහ්හ් ? "
එයා මගෙන් අහනවා...
" අනී අනී.....
මං ඇහුවෙ ඔයා මොකද මෙතන කරන්නෙ...
වෙනදට ඉන්නෙ ඔයා නෙවෙයිනෙ... "අසිහියෙන් වුණත් මම ඇවිත් තියෙන්නේ හරි තැනට කියලා තේරුණාට පස්සෙ මම එයාගෙන් එහෙම ඇහුවෙ, මොකද වෙනදට මෙතන ඉන්නෙ මෙයා නෙවෙයි අජුස්සි නිසා..
" ohh... අද තමා මම මුලින්ම මේකෙ වැඩට ආවෙ..
මේ බේකරි එක අයිති මගේ hyung ට... ඒත් එයාට හදිස්සයෙම ඊයෙ පොඩ්ඩක් අසනීප වුණා... ඉතින් අද මට එන්න වුණා...
ම්ම්ම්ම්...
Sir ට මොනවද ඕනේ... "එයා කතා කරද්දි තාලෙට හෙලවෙන ඒ ලස්සන තොල්පෙති දිහා ඇහිපිය ගහන්නෙ නැතුව බලන් හිටපු මාව ආපහු හරි සිහියට ආවෙ එයා මගේ ඇස් ඉස්සරහින් එයාගෙ අතක් එහෙ මෙහෙ කරද්දි...
" අහ්හ්හ් ?! මොකද්ද ! "
" මම ඇහුවෙ sir ට මොනාද ඕනෙ කියලා... ?! "
" ආආආ මට එක Hottoek එකක් ඕනෙ දැන් කන්න...
තව දෙකක් පැක් කරලා දෙන්න..."" ohhh අනේ සමාවෙන්න.
අද මට Hottoek හදන්න බැරි වුණා....Egg tart එකක් කමක් නැද්ද "
" ම්ම්ම්ම්...
හරි කමක් නෑ එහෙනම්..
එයින් එකක් දැන් කන්න ඕනෙ..... දෙකක් පැක් කරලා....."
" හරි sir විනාඩියක් දෙන්න... "
එහෙම කියපු ඒ කඩවසම් තරුණයා ටිකක් එහාට ගිහින් මට egg tart එකක් අරන් ආවා...
" මේක කන්න sir මම අනිත් දෙක පැක් කරන කන්... "
" හ්ම්..."
එයා counter එක උඩින් තියල ගිය egg tart එක කන ගමන් මම දිගටම බලාගෙන හිටියෙ එයා එහෙ මෙහෙ වෙද්දි තාලෙට වැනෙන ඒ පීච් 🍑 ගෙඩිය දිහා....
Next______▶▶
Thank you for reading and voting
Sorry for mistakes 💜 💜
YOU ARE READING
ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !? | ✔✔
Short StoryAge is not a problem for love! ✒ 2021.10.31 HAPPY HALLOWEEN 🎃