මගේ driver මාව මගේ Collage එක ඉස්සරහින් බස්සලා ගියාට පස්සේ, මම කෙලින්ම ගියේ Collage එකට එහා පැත්තෙන් තියන බේකරි එකට...
විශේෂයක් නිසා නෙවෙයි...... ඒක තමා මගේ පුරුද්ද...
හැමදාම ගෙදරින් එද්දි නැනී හදන breakfast එක කාලා ආවත් collage එක ඇතුලට යන්න කලින් ඒ බේකරි එකේ Hottoek එකක් කන එක මගේ පුරුද්දක්..
.
.
.
.කලිසම් සාක්කුවෙන් Phone එක අරගත්ත මම මගේ හොදම යාලුව suga ට messege එකක් දාන ගමන් ඔලුව වත් උස්සල බලන්නෙ නැතුව ඒ බේකරි එක ඇතුලට ගියා...
මොකද දැන් මම අවුරුදු දෙකක ඉදන් හැමදාම උදේටයි හවසටයි මේ බේකරි එකට එන නිත්‍ය පාරිභෝගිකයෙක්...
බේකරි එකේ ඉන්න අජුස්සිත් මාව හොදටම අදුරනවා...
" හැමදාම ගන්න එකෙන් දෙන්න.. "
පුරුද්දටම Counter එක ගාවට ගිය මම Suga එව්ව messege එකට reply කරන අතරෙම කියල දැම්මා...
" excuse me sir,
තරහ නැතුව කියන්න පුළුවන්ද ඔයාට මොනාද ඕනෙ කියලා... "එකපාරටම අහල නුපුරුදු ඒත් හරිම ලස්සන කටහඩක් මගේ කන ගාවින් ඇහෙද්දී මම ඉක්මනට ඔලුව උස්සල බැලුවෙ, messege කරන සිහියෙන් මම වෙන කඩේකටවත් රිංගලද කියලා.....
Next_____▶▶
Thank you for reading and voting
Sorry for mistakes 💜 💜
YOU ARE READING
ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !? | ✔✔
Short StoryAge is not a problem for love! ✒ 2021.10.31 HAPPY HALLOWEEN 🎃