At Soo Ho's Drom 🏤

( Soo ho කියන එකට මං SH කියලා යූස් කරනවා මෙතන ඉදන්)

සූහෝ උදේම නැගිටලා එයාගෙ ෆෝන් එක අතට අරගෙන සූයා ගෙ ෆෝන් එකට මැසේජ් එකක් දාලා මං ගියේ වොශ් එකක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙලා එළියට යන්න.

Sh : ගුඩ් මෝර්නින් සූයා... නැගිටලද ඉන්නෙ මැණික...

Sooya's pov...

මං අද ටිකක් කළින්ම නැගිටලා වොශ් එකක් දාගෙන ඉක්මනින් ලෑස්ති වෙන්න ගත්තෙ මට අද සූහොව මීට් වෙන්න තිබ්බ නිසා . මං බාත් රූම් එකේ ඉදල එළියට එනකොටම මට සූහොගෙන් මැසේජ් එකක් ආව නිසා මං අරගෙන ඒක සීන් කළා...

Sh : ගුඩ් මෝර්නින් සූයා... නැගිටලාද ඉන්නෙ මැණික...

දේ සූහො.... ☺️ : Sooya

මමත් එහෙම රිප්ලයි දාලා ලස්සන ගව්මක් ඇදගෙන කොණ්ඩෙත් කඩලා දාලා පොඩි හීල් එකක් තියෙන සෙරෙප්පු දෙකකුත් දාගත්තා .☺️

හී ඔය ඉන්නෙ සස්සනට . සූහෝ එන්න කලින් එතනට ගියා නම් හරි..

එහෙම හිතලම මං ටිකක් කළින් අපි දෙන්නා මීට් වෙන්න දා ගත්ත කැෆේ එකට ගියා . මං ගිහින් ටික වෙලාවක් ඉදගෙන ඉන්න කොට කව්ද කෙනෙක් මං ඉදගෙන හිටපු තැනට පිටිපස්සෙන් ඇවිල්ලා එයාගෙ අත් වලින් මගේ ඇස් දෙක වැහුවා .

Sooya : සූහෝ.... මං දන්නවා ඔයා කියලා..☺️

Sh : දේ... දේ ඔයා හරි මං තමා...

Sooya : ඒකනෙහ් මං කිව්වෙ ...

Sh : කොහොමද මැණික මාව හැම වෙලේම අදුන ගන්නෙහ්..😄

Sooya : ඔයාගෙ පර්ෆියුම් එකෙන්... ඒක රෝස මල් සුවදයි...

Sh : වාආහ්.. හරි මගේ උත්තමාවියනි . අපි දැන් කොහෙද යන්නෙ...

Sooya : කුමරුනි අප ප්ලෑන් කළ විදිහට මෝල් එකට පිය නගමු නේද...

එයා හිනා යන විදිහට අහපු විදිහෙන්ම මාත් උත්තර දුන්න නිසා අපි දෙන්නටම හිණා ගියා...
අපි දෙන්නම කැෆේ එකේ ඉදලා මෝල් එකට යන්න පිටත් උණා . සූහොගෙ අතින් අල්ලගෙන වටේම බල බල අපි දෙන්නා පයින්ම මෝල් එකට ගියේ , කැෆේ එක ළග ඉදලා එතනට මහ දුරක් තිබ්බෙ නැති නිසා .




LOVE & MAFIA  1|| Sinhala ✅Место, где живут истории. Откройте их для себя