chapter 7

74 8 4
                                    

.........ඒ පැත්තේ ඉන්න jk ගේ කකුලක් හයියෙන් පෑගුවා. එතකොටම එයා මහ හයියෙන් බෙරි හන් දුන්නා.

"ආව්......." chopstick එකත් ආයේ ප්ලේට් එක උඩින් තියන ගමන් ජේකේ කෑගැහුවා.

"ඕ මොකො jungkook වුනේ." එහෙම ජේකේ කෑ ගහද්දී ඇහුවේ D.O

"නෑ නෑ මොකෙක් හරි එකෙක්ට ඉන්න බැරි ගායට මගේ කකුල පැගුවා".ජෙකේ එහෙම කිව්වේ මං දිහා බලන් ඔරවගෙන.

🤺 : " අහ් හරි හරි සුවර් එකටම ඔය අලුත් ඩයල් වෙන්නැති."

Jimin :" හයියෝ ඔයාලා මෙයාට tag එකක් දැම්මද...නියමයි broo"

Rose : "අනේ ඉතින් ඔයාලත්..එ ළමයට ලස්සන නමක් තියෙනවා. "

Suga :" අයියෝ ශෙලූ තාම නමවත් කිව්වෙ නැද්ද .."

එහෙම එයාල කතා කරද්දී ජීනම් එයාට ගානක් නෑ වගේ ඔහේ කනවා. ඔව් ඉතින් කෑම දැක්කම එකාට තැන අදාලත් නෑ කෙනා අදාලත් නෑනේ.

Me : " නැහැ ඔප්පා. මමවත් මෙයාලව දන්නෑ තාම.....කොහෙද ඉතින් සමහරු එකේක දවසට එකේක විදිහනේ. කොහොම කතා කරන්නද.😏" මම ඒක කිව්වේ අරගොල්ලෝ පස් දෙනාම දිහා ඔරවන් බලන ගමන්.

Tae  pov

මායි jk car park එකේ ඉදන් කට්ටිය ඉන්න තැනට ආවා. මං ඉතින් ඉද ගත්තේ ජිසො ගේ යාලුවා ඉස්සරහ. හැබැයි ඔක්කෝම මුකුත් කතා කරේ නෑ. හැබැයි පස්සේ කිය වන්න ගත්තා. ඒත් එක්කම කෑමත් ආවා.

කොහොම හරි ඉතින් එහෙම ඉන්න කොට මං ශෙලූ ගේ එහා පැත්තේ ඉන්න ජීසො ගේ කකුල පා ගන්න කියලා හිමිට ඇගෙන් පාත් වෙලා කකුල දිග් කරලා පැගුවා.
පාගලා මං ටග්ගාලා කකුල ගත්තේ කවුරු හරි දකි කියලා.ඒත් මං ආයේ ඒකම කරේ ජිසොගෙ මූණ බලන්න ඕන නිසා.
'ඇයි අප්පා එයා අද කෑම දැක්කා වගෙනේ කන්නේ. වතුරත් බිබී නිකන් කන්නේ මොකෙක් හරි එයාගේ කෑම එක උස්සන්න එනවා වගේ . අනික කෑම එකට ඔලුව දාන් ඉන්න විදිය නිසා මට එයාගේ sweet මූන බලන්නත් නෑ.😪 '

හ්ම් මං එහෙම හිත හිත ඉද්දිම Jk ආව් කියලා බෙරිහන් දුන්නා. D.O මොකද වුනේ ඇහුවා , කුක්කා නම් කිව්වේ ඉන්න බැරි ගායට සමහරු කකුල් පාගනවා කියලා. 

Heart felt Love 🕊️💜️ (BTS Ff )Where stories live. Discover now