chapter 5

52 8 34
                                    

🤠: "අයියෝ ඇයි දැන් මෙයා කිව්වේ..."

💃: " එයා කොයි වෙලෙද එයාගේ නම කිව්වේ අනේ."

👻:" ඒකනේ එයා කිව්වේ නෑනේ D.O...."

🤠: " අහ් නෑ අයියෝ නෑ එයා නෙමේ මෙයා ජිසෝ කිව්වේ..." ජීසුව පෙන්නලා එයා කිව්වා.

🤺:" අහ් එහෙම කියන්න එපැයි..."

"අයියො අයියෝ...."මම එහෙම කියද්දි අරයනම් ආයේ අහක බලා ගත්තා. ඒත් එක්කම මට කෝල් එකක් ආවා.

Phone ringing ......

මම කෝල් එක answer කරා.

"Hello....බබෝ"
එහෙම කියනවත් එක්කම පිටි පස්ස හැරුනා.

"Hey bae...කොහොම ද?"

"අහ් අනී මං හොදින් පොඩ්ඩක් ඉන්න ඔයා දැන් මාත් එක්ක තරහා නෑනේද ? "

"හ්ම්....නෑ නෑ මට එහෙම තරහ වෙලා ඉන්න බෑනේ"

"අහ් එකනේ......"

" මේ ඉතින් university ආවද ? කොහොම ද අවුලක් නෑනේ."

" අහ් නෑ නෑ අවුලක් නෑ. මං අද ආවා. හ්ම් ඔයා මොකො කරන්නේ. මටනම් ගොඩක් පාලුයි ඔයා නෑනේ."
මං ඒක කිව්වේ අවුලෙන් වගේ.

" මං අද කාෂි ළගේ ගෙදර යනවා. මටත් ගොඩක් මතක් වෙනවා. අනේ...."

"ඔකේ මාත් එයාව මතක් කරා කියන්න. මාත් දැන් යනවා. බායි බබො.මිස් යූ සෝ මච්."

" මී ටූ bae..."

එහෙම මං call එක තියලා හැරුනේ ආයේ අරගොල්ලෝ එක්ක කතා කරන්න. ඒත් මම හැරුන ගමන් දැක්කේ මගේ ඉස්සරහ ඉන්න ඊයේ මං දිහා බලන් හිටිය අද මාත් එක්ක වලියටම ඉන්න කෙනා.ඒත් මන් පුදුම වුනේ එයා මං දිහා බලන් ඉන්න විදියට. ඔහ් එයා බලන් හිටියේ බෙල්ල පැත්තකට හරවලා ඔරවන් වගේ. නපුරු පාටත් එක්ක ඒ ඇස් වලින් මොකද්දෝ මංදා දෙයක් කියවුනා. මං අනිත් පැත්ත බැලුවේ ජීව හොයන්.ඒත් එයා පැත්තකට වෙලා ටේ එක්ක ලැජ්ජාවෙන් වගේ කියව කියව ඉන්නවා.

මං ආයේ දැක්කේ මගේ නම කිව්ව කෙනා. එයාගේ නමනම් හොයා ගයත්තා. ඒ D.O..හ්ම් එයා මං දිහා බලන් හිටියේ පොඩි බබෙක් වගේ. එයා කටත් උල් කරන් හිටියේ.

 එයා කටත් උල් කරන් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Heart felt Love 🕊️💜️ (BTS Ff )Where stories live. Discover now