🕊️

243 26 25
                                    


"ඔහ් හායි මගේ පැටියෝ ඔයා මාව දාලා ගිහින් මාස 16ක් වෙනවා .ඒ කියන්නෙ අවුරුද්දකට වඩා නේ.හරි දැන් මං මගේ පැටියා එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.හ්ම්....මම මග බලන් ඉන්නම්......" එහෙම හැමදාම එයාගේ Photo එකක් බලන ගමන් මම මටම කියා ගත්තා.

ඔව් දැන් බලනවා ඇතිනේ මම කවුද කියලා. හරි මම Park shelya... එත් මට හැමෝම කියන්නේ shelu කියලා. මම නම් ඕන එකක් කියලා කතා කරත් react කරනවා.

ඉතින් මගේ fam එක ගැන කිව්වොත් අබොජි,ඔම්මායි ,ඔප්පායි,ඔන්නි තමා ඉන්නේ. අහ් තව කෙනෙක් ඉන්නවා ඒ තමා මගේ බව් බව්. මගේ අබොජි seoul වල businessman කෙනෙක් .

ඔය ඉන්නේ මගේ ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය ඉන්නේ මගේ ඔප්පා. Name එකනම් Park Jimin. ම්..මෙයාගේ වයස කිව්වොත් 26යි. මෙයා university ගිහින් degree එකක් අරගත්ත graduate කෙනෙක් . අහ් එක අරන් මෙයා එත් කරන්නේ අබොජිගේ businesses කරන එක. Future owner මෙයානේ ඉතින් .😊

එතකොට මෙයා තමා මගේ ඔන්නි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මෙයා තමා මගේ ඔන්නි.එහෙමත් නැත්තම් අපේ ගෙදර අලි බබා.මම මෙයාට එහෙම කියන්නේ මෙයා පොඩ්ඩ නැත්තම් ටග්ගාලා බය වෙනවා. මෙයාගේ name එක Park Jihyo .මෙයාගේ වයස 24 .හ්ම් මෙයත් university student කෙනෙක්.මෙයා තමා ඔම්මාට පස්සේ මං ගැන බලන්නේ. මාත් එක්ක ඔප්පාට එරෙහිව කූට උපක්‍රම ගහන්නෙත්මෙයා.

 මාත් එක්ක ඔප්පාට එරෙහිව කූට උපක්‍රම ගහන්නෙත්මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මේ ඉන්නේ මගේ අනාගත නෑනා පොඩ්ඩ. මෙයාට හැමෝම කියන්නෙ rose කියලා. Me also ✊

(Couple එක)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Couple එක)

Okiee මෙ ඉන්නේ මගේ අතිජාත මිතුරි kim Jisoo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Okiee මෙ ඉන්නේ මගේ අතිජාත මිතුරි kim Jisoo . ඔව් ඔව් මෙයාටනම් මට වඩා පිස්සු. මෙයායි මායි දෙන්නම පොඩි කාලේ ඉදන් ඉන්නේ එකට. මොන කරුමයක් නිසාද දන්නෑ මේ යකින්න මගේ නැට්ට වගේමයි. මොන දේ නැතත් මගේ ජීසු එහෙමත් නැත්තම් ජී මාත් එක්ක ඉන්නවා.

________________________________________
💜️🌸

දැනට මේ කට්ටිය මතක තියාගන්න . 😊
Okay girls මේක මගේ first FF එක ඉතින් ගොඩාරියක් වැරදි අඩු පාඩු ඇති.
Sry ekata.

Meke aragena thiyena characters api godk asa aya. Mmm eyalge life ekath ekka mekanm patala ganna epa. Mewa ff nisai mehema kattiyawa ganne.

Heart felt Love 🕊️💜️ (BTS Ff )Where stories live. Discover now