Nisu : මොකද ඕයි තමුසෙ.... අදත් ඔය මළ බෙරේ ගහන්න ගත්තද...

නිසූ ඔළුවත් කස කස පහළට ආවෙ ජූන් ඔප්පාගෙ ගණ්ඪාරෙ අද වෙනදට වඩා සද්ද නිසා...

Eha : යනවලකො ඕයි තමුසෙලා වැඩට වද නොදී... තවම පාන්දර නේ....

Laki : ශික්.... ඇත්තමයි...

Anu : අඩේ බලපන් ඔප්පා වෙලාව . තාම හයයි අනේ . ඔයාලා නිකන් අපිව ඇහැරවන්නෙ අපි ඔෆිස් යනෝ වගේනේ...

Hobi : යකෝ මුන් බලපන්කෝ...

Anu : හෑඈඈඈ......

All : මොකද....?

Anu : තාම වෙලාව 5 . 57 යි . ඇයි ඔයාලා අපිව වෙනදට වඩා විනාඩි තුනක් කළින් නැගිට්ටෙව්වෙ..........

Yoongi : අනේ මේ අනූ.... කට්ටියම ගිහින් වොශ් එකක් දාගෙන එනවලා... බ්‍රෙක්ෆස්ට් ගන්න...

Minhoo : යකෝ අපි කොල්ලො වෙලත් මෙහෙම නෑ... දුප් යන්න හතර දෙනාම...

Girls : 😒😒😒😒

කෙල්ලො හතර දෙනාම ගිහින් වොශ් එකක් දාගෙන එහෙම පල්ලෙහාට ආවෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න . කොහොමත් ඔප්පලා ඔෆිස් යන්න ඕන නිසා අපි 7 විතර වෙද්දි බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා .

Anu : ජූන් ඔප්පා....

Joon : මොකද ඒපාර...

Anu : මොකද අනේ විනාඩි තුනකට කලින් නැගිය්ටෙව්වෙ...

Hobi : මේ බලපන්කො බං .. පැය තුනකට කලින් න්නගිට්ටෙව්වා වගේනේ මේකි...

Eha : ඒත් ඒ අපේ ස්ලීපින්ග් ටයිම් එක...

Nisu : අපි දවසට ගානට පැය අටක් නිදා ගන්නවාහ්...ඒත් අද නිදාගත්තෙ පැය 7 යි විනාඩි 57 යි.

Boys : 😑😑😑😑

Laki : හරි කාලා ඉමු නේද... නැත්නම් පරක්කු වෙනවනෙ...

Minhoo : යා.... තමුසෙට කෑමමයි...

Laki : මොකද.... මං කිව්වෙ තමුසෙලට ඔෆිස් යන්න පරක්කු වෙන නිසා මිසක් මට කන්න ඕනවට නෙවේ...

All : 😂😂😂

Laki : 😑😒

ඔප්පලා බ්‍රෙක්ෆස්ට් අරගෙන ඔෆිස් ගියා . අද අර හතර දෙනත් මෙහෙ එනවා කිව්වනෙහ් කොහොමත් අර ඩැනියගෙ සීන් එකට .

LOVE & MAFIA  1|| Sinhala ✅حيث تعيش القصص. اكتشف الآن