🔴PART - 21🔴

Start from the beginning
                                    

Anu : හා හා ඉන්නවා නිකං උඩ පනින්නෙ නැතුව...

Laki : අනේද හා.... මාත් මේ කොල්ලෙක් හොයා ගන්න ඉන්නෙ ඉක්මනට...

Anu : පුහ්... ඒ මටත් හොයලා දියන් ඈහ්... මොකද උබලා ඔක්කොම උන් එක්ක උඩ පැන පැන ඉදී... මං මොකද්ද කරන්නෙ ඒ වෙලාවට .

Nisu : ඔන්න ඔහේ ජින්ට කියලා දාමු ලකී...

Laki : මොකක්ද කියන්නෙහ්...

Eha : උඹ එයාට කැමතිනෙහ් කොහොමත්...

Laki : මොංගල්ද ඩාර්ලින් ඔහෙලට...

Anu : අනේ මේ ඕයි... උබ අපිටම බොරු කරනවනෙහ්... මට නම් දැනිලා තියෙනවා උබලගෙ හැසිරීමෙන්ම...

Laki : කාගෙද.... අනේ මේ...

Eha : එහෙ නම් ඇයි උබ ජින් එක්ක ඉද්දි රතු වෙන්නෙ. ඒ මදිවට මං දවසක් දැක්කා මේකි ජින්ගෙ මූණ දිහා කන්න වගේ බලං ඉන්නවහ්....

Nisu : ආව්ස්..... ලකී උබ තමා කෙල්ල දවසකටවත්.....

Anu : මේකි හැමදාම කෙල්ලෙක් තමා. මොකද මේකිගෙ අවයව පරිවර්තනය වෙන්නෙ නෑනෙ සැරෙන් සැරේ...

Laki : අපෝ...... අනූ තොගෙ වල් හිත බලපන්...

Eha : උබට ඒක තේරුණේ උබත් වල් විදිහට හිතපු නිසානේ.....

Nisu : අනේද හා... කොහෙද එව්වට මොළේ තියනව යෑ. මොනාහරි කන්න කියපන්කො කරන්නෙ නැද්ද බලන්න. පුස් ඌරා වගේ...

Laki : මං කොච්චර කෑවත් මහත නෑ හරි. අනික මං එහාගෙ බරමයි...😌

Anu : බු කැස්.....

Eha : මොකද....

Nisu : අමුතු කැස්සක්...😂

Eha : ඔප්පලා තාම නෑනෙ හලෝ... අපි නිදා ගන්න යමු නේහ්... කොහොමත් හෙට ඩැනීව බැහැ දකින්නත් තියෙනවනේ...

Nisu : අපි ගමේ යනවද.....

Laki : ඒ ඩැනී නෙවේ යකෝ... මාෆියා ඩැනියල්.... ගොනා..

Nisu : අහ්...එක මිසක්..

Anu : යමල්ල යමල්ලා...

කට්ටියම ඔප්පලා පරක්කු වෙන නිසා නිදා ගන්න ගියා . පහුවෙනිදා උදේ කෙල්ලො හතර දෙනා ඇහැරුණේ ජූන් ඔප්පාගෙ ඝණ්ඪාර පූජාව නිසා...

Joon : නැගිටිනවලා.....................
..............................................................................................................................................................

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now