🔴PART - 20🔴

Beginne am Anfang
                                    

Eha : බෙල්ල කඩා ගන්නද යන්නෙ උබලා.... 😂

Laki : අබ්මෝ ඔජ ජන හැඩිලට ඒජත් බෙයි...

Anu : මොන භාශාවක් ද යකෝ ඒ.... උබ කොරියන් කියෙව්වෙ එළු භාශාවෙන්ද... නැත් නම් එළු භාශාව කොරිරන් වලින් කියෙව්වද.....😳

අනූ එහෙම කෑ ගහලා අහන කොටම ලකී කුස්සියේ ඉදන් සාලෙට ආවෙ ෆිශ් කේක් එකක් කටේ පුරවගෙන....

Nisu : ආශ් උබ කනවද....

Laki : ඩෑ..... බබ් බේ.....පිස්

Eha : පේනවා පේනවා ඕක ගිලලා ඉදපන් ... සිංහලෙන් දෙමළකියවන්නෙ නැතුව....

Girls : 😂😂😂

Tin.....

Nisu : අන්න මගේ ප්‍රේමයේ බෘංග රාජයා කෑ ගහනෝ.... කව්ද දන්නෙ නෑ මැසේජ් එකක් එව්වේ... පස්සෙ බලනවා...

Anu : අඩෝ මං හිතුවෙ උබේ ප්‍රේමයේ බෘංග රාජයා ජන්කුකා කියලා.....

Eha : ඒකනෙ.... එතකොට ඌ නෙවේද ...

Laki : හ...හා...හා

Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....
Tin.....

Anu : අඩෝ තොගෙ හුටුක්කුව අරං බලාම්කො... ආතල් එක කනවා ඒ ෆෝන් යකා...

Eha : බලපන්... මගෙ කනේ දැන් නිකනුත් ඕකෙ සද්දෙ ඇහෙණවා....

Laki : නිකන් ඝංඪාරේ වගේ....

Nisu : අනේ පල යන්න...

එහෙම කියලා නිසූ ෆෝන් එක ගන්න කියලා නැගිටලා මේසෙ ළගට ගියා .

Nisu's pov ... 😁

ආශ් මේ හුටුක්කුව ඝාන්ඨාරෙ ගහන්නෙ ඇයි යකෝ සැරෙන් සැරේ . ඒ අස්සෙ මුන් මාව කන්න හදනවා.... දැන් මං කරන්නෙ ඔය මැසේජ් එවන එකාව කනවා .

මං ගිහින් ෆෝන් එක අතට ගත්තෙ මොන පොල් බූරු ගොන් හිකනල..... හාවා....

"යකෝ මූද මට මැසේජ් එවලා තියෙන්නෙහ්...."

"මැසේජ් 16 ක්....."

Tin.....

"නෑ දැන් 17 ක්...."

මං එහෙම්මම ෆෝන් එකත් අරගෙන ආවෙ මගෙ රූම් එකට.....

Tin.....
Tin.....
Tin.....

"හරි දහ අටයි.... දහ නවයයි.. විස්සයි"

හුට්ටප්පරයයි. කමක් නෑ ඔන්න ඔහේ බලනවා....

📲

LOVE & MAFIA  1|| Sinhala ✅Wo Geschichten leben. Entdecke jetzt