🔴PART - 17🔴

Start from the beginning
                                    

Nisu : අපි මේක කොහොම හරි ඉවරයක් කරලා දාන්න ඕන....

Laki : අපි හරිම වීක් මේ වැඩේදි... ගොඩක්. අපි හැප්පෙන්නෙ BB ලා එක්ක ළමයි. අපිට මීට වඩා තොරතුරු ඕන....

Eha : අනේ මංදා අපි කොහොමද මේක කරන්නෙ..... ආශ්....

Anu : මැරෙන්න හරි අපි එයාලට ඇටෑක් කරමුද.... 😠

Girls : ඔව්... ඉක්මනින් ඒක කරමු. මං මරාගෙන හරි මැරෙනවා....

Anu : ලකී උබ එයාලට ගේම ඉල්ලපන්. උන් කොහොමත් ඒක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒත් උබ උන්ට හිතා ගන්න බැරි වෙලාවක ඒක කරපන්. එතකොට අපිට පොඩි හරි වාසියක් තියෙනවහ්....

Eha : උන් අපි ඉන්න තැන හොයා ගනීද බං.... මට තියෙන ලොකුම බය ඒක....

Nisu : ඒකනෙහ්.... උන් මෙහෙත් ලගින්න ආවොත් අපේ වැඩ ආපහු අව්ල් යනවා...

Anu : ඊට කලින් ඇටෑක් කරන්න ඕන. අපි ඉක්මන් වෙමු.

Laki : උන් අනිද්දාට වැඩක් භාරගෙන තියනවා මං හිතන්නෙ. අපි එදාට පස්සෙ දවසෙ ඇටෑක් කරමු. උන් කොහොමත් ඒ වෙලාවට දුර්වල වෙලා ඉදී...

Anu : හරි බලපන්කො... ආහ් එහා උබ අර "MD" ද මොකක්ද .... අන්න ඒ සීන් එක පොඩ්ඩක් හොයලා බලපන්... මගෙ මොළේ කියන්නෙම ඒක අපිට වැදගත් වෙයි කියලා.

Eha : හරි මං බලන්නම්..... නිසූ උබ තේවොන් ට කියපන් කට්ටියව රෙඩි එකේ තියා ගන්න කියලා.

Nisu : හරි....

Laki : කන්න බඩු නෑනෙ ඕයි...

Anu : ජූනි ඔප්පා නැති පාඩුව තමා...

Eha : රාමෙන් දෙකක් තිබ්බා. දැනට ඒක කාලා හෙට යමු මාකට් එක පැත්තෙ .

Anu : මාකට් යන්නත් උණා නේද බං...

Nisu : ඒකනේහ් දුක තමා...

All : 😂😁😂















At the girls drom....

Ding dong....

දොරේ බෙල් එක වැදුන නිසා හොබී ගිහින් දොර ඇරියා . ඒත් එයා ගල් වෙලා බලන් හිටියෙ දොර ළග හිටපු අය දිහා ඒ හිටියෙ BB ගැන්ග් එක.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now