Laki : මොනාද කිව්වෙ ... ඇයි එයාලා අපිව එක්කන් යන්න ඇවිල්ලා නැත්තෙ...

Eha : තේරුම් ගන්න ළමයි . එයාලා අපිට චාන්ස් එකක් අරගෙන දීලා තියෙන්නෙ මේ... අපි මොනා හරි හොයා ගන්න බලමු..

Anu : ගායිස් හෝව් හෝව්.... cctv අපි දිහා බලාගෙනයි ඉන්නෙ...

අනූ එහෙම කියන ගමන් ඇස් වලින් cctv cameras පෙන්නුවා.

Nisu : Laki මොනා හරි කරපන්කො ඉක්මනින්...

Laki : ඉන්න ටිකක්... මං වොශ් රූම් එකට ගිහින් එන්නම්.

Eha : හා හා ඉක්මනින්...

At a few minutes later

Laki : ඔන්න මං cctv ඕෆ් කළා..

Nisu : ඈ යකෝ උබ චූ දාන්න ගියේ විශෲම් එකටද වෙන කොහෙර හරිද ?

නෑ නෑ මේන් කැමෙරා එක තියෙන්නෙ එයාලගෙ අර වහපු රූම් එක ළග . මං වොශ්රූම් ගිහිල්ලා ඒකටත් වැඩේ දීලම ආවා...

Anu : උබ ඒකට චූ කළාද...?

Laki : ඊයා නෑ අලියෝහ්...

Eha : හා හා වැඩේට බහිමු.... ලකී උබ කිව්වෙ ලොක් කරපු රූම් එකක්......

Laki : ආහ් ඔව්...

Anu : කඩලා බලමුද ?

Eha : බෑ බෑ..... දැන් බෑ. අපි ප්ලෑන් කරලා වෙන දවසක එන්න ඕන... නැත්නම් අහුවෙනවා අනිවා...🙂

Anu : අනේ මංදා බං අපේ ඔක්කොම වැඩ අව්ල් යනවාහ්.....




......................................................

Flashback

කෙල්ලො ටික ෆොටෝ ගහන්න ගියා ගියාමයි තාම ආවෙ නැති නිසා ඔප්පලා ටික එයාලාව හොයන්න ගත්තා . නම්සන් කුළුණ පීරලා හෙව්වත් එයාලව හම්බුණේ නෑ. නම්සන් කුළුණ ළග හිටපු අන්තිම මනුස්සයත් ගියාට පස්සෙ එතන තිබ්බෙ මාර මූසල ගතියක්. කොච්චර ලස්සන තැනක් උණත් එතන මහ මූසල කමකින් වෙලාගෙන තිබුණා . ඒ මූසල කම එක්ක කොල්ලො හතර දෙනා බලාගෙන හිටියෙ එයාලගෙ නංගිලා එනකන්.

Hobi : මොකද බං අපි කරන්නෙ...

Minhoo : මුන් නිසා හාට් ඇටෑක් ඇවිල්ලා නවතින්නෙ...

Joon : යුන්ගියා.... මොකක්ද බං අපි කරන්නෙ...

නම්ජූන් එහෙම ඇහුවෙ කිසිම කතාවක් නැතුව බලාගෙන ඉන්න යුන්ගි දිහා .

LOVE & MAFIA  1|| Sinhala ✅حيث تعيش القصص. اكتشف الآن