"යුංගී ඔප්පා...😳😳 අනී... මොකක්ද මේ වෙන්නේ...😳😳 "
"ඉක්මනට යමු නාබී. ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ මට. "
යුංගී ඇවිත් නාබීගේ අතින් අල්ලගෙන එක්කගෙන ගියේ ටිකක් එහාට වෙන්න නවත්තලා තිබුණු bighit Staff van එකට. නාබීව නග්ගලා යුංගිත් ඒ van එකට නැග්ගේ කෙල්ලට අපහසුතාවයක් නොදැනෙන්න. ඒ එක්කම දුවගෙන ඇවිත් නැග්ගේ ජිමින්. නාබීගේ සීට් එකට පිටි පස්සෙන් වාඩි වුන ජිමින් නාබීගේ ඔඩොක්කුවට ෆෝන් එක දාලා කාටත් ඇහෙන්නේ නැති වෙන්න
" Number එක..."
පිටිපස්ස හැරිලා බලන්නේ නැතුව ඔළුව හෙමීට හොලවන ගමන් නාබී Number එක dial කරලා ජිමින් අතට ෆෝන් එක දුන්නේ ජිමින් දිහා හැරිලා බලන්නේ නැතුව. ෆෝන් එක දෙනකොට නාබීගේ අතින් ඇල්ලුවේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්න වගේ.
Wonderland එකට යනකන් ම නාබී එක්ක ජිමින් msg කර කර ගියේ තනියම හිනා වෙවී. ටික වෙලාවකින් Wonderland එකට කට්ටියම ආවට පස්සේ ජිමින් බැහැලා නාබී ලගින් හිට ගත්තා. ඒ එක්කම යුංගී, තේහියුන් එක්ක ජංගුක් ඇවිත් එතැනින්ම හිට ගත්තේ අනික් අයට සැකයක් නොහිතෙන්න වගෙයි.
" අද ආවට thanks"
"හ්ම්..."
" හවස ඕෆ් වෙච්ච ගමන් ද ආවේ..?"
"හ්ම්..."
" මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.."
"හ්ම්...."
නාබී කිසි දෙයක් නොකියන නිසා ජිමින්ට ඒකට දුක හිතුනා. ඒත් ඒක පෙන්වන්නෙ නැතුව ජිමින් ඉද්දී එතනට යුංගී ඇවිත් ජිමින්ගේ උරහිසට අත තියලා
"නාබී බය වෙලා ඉන්නේ. ගනන් ගන්න එපා. ටිකක් වෙලා ගියාට පස්සෙ හරි යයි.."
" හරි හියුන්.."
ටිකක් වෙලා ගිහින් හැමෝම එක එක විදියේ games play කරන්න ගත්තා. ඒ නිසා හැමෝම හිටියේ තම තමන්ගේ ලෝක වල. මේ වෙලාවෙදී තේහියුන් යුංගී එකතු වෙලා ජිමින්ටයි නාබීටයි තනියම කතා කරන්න අවස්ථාවක් හදලා දුන්නා.
" නාබී..."
" ජිමින්..මට බයයි..ඔයා හිතනවා වගේ කෙනෙක් නෙවෙයි මං. මට පාඩුවේ වැඩ කරගෙන ඉන්නයි ඕනේ..චෙබල්...😭😭"
YOU ARE READING
PROMISE 💫 [Completed ✓]
Short StoryYou're hurting me too cause you're mine I just want to blow your mind We're drifting apart again "I don't even feel it" That's what I say But to be honest that's not it..... promise: Park Jimin 💫