It's You කියන්නෙ මගේම English fanfiction එකක තවත් පරිවර්තනයක්. මගෙ original account එක kasuniisanka
❤❤ To the silent readers ❤❤
මං දන්නවා මෙතන ගොඩක් silent readersලා ඉන්නවා කියලා. ඒ කියන්නෙ comment vote නොකරන අය..
මං ඔයාලගෙන් vote comment ඉල්ලන්නෙවත් follow කරන්න කියල කියන්නෙවත් නෑ.
ඒත් ඔයාල මේ කතාව ලස්සනයි කියලා හිතනවනම්... මං හොදට ලිව්ව කියලා හිතනවම්..
මේ කතාවෙ අන්තිමට.. අන්තිම chapter එකේ දම් පාට heart එකක් දාලා යන්න. ඒක Author විදිහට මං ඉල්ලන පුංචි ඉලීමක්...Jeon Jungkook
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Kim taehyung
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Status : CompleteNumber of chapters : 15
❌ Copy කරන්න එපා
❌ Translate කරන්න එපා
❌ Recreate කරන්න එපාමේ පොතට මං අරං තියෙන්නෙ BTSලගෙ නම් විතරයි. ඒක හින්ද එයාලගෙ ඇත්ත ජීවිතෙයි මේ පොත අතරෙයි කිසි සම්බන්දයක් නෑ.
Happy reading
ආදරෙයි ඔයාල ඔක්කොටම
♡♡♡ kasuniisanka ♡♡♡
![](https://img.wattpad.com/cover/287957308-288-k948804.jpg)
YOU ARE READING
It's You ♡Taekook Sinhala♡ 《Complete》
Fanfictionපුංචි සමනල පිහාටුවක් තරම්වත් හයිය නැති ඒ හිත තේහියුන්ග් රිද්දුවෙ හිතලා නෙමේ.... එයා එයාගෙ අතින් උන වැරද්ද හදා ගන්න ඕනම දෙයක් කරන්න ලෑස්තී.. මොකද ජන්කුක් කියන්නෙ තේහියුන්ගෙ ආදරේ නෙමේ.. එයාගෙ මුලු ආත්මෙම...