Chapter 3.

1.5K 309 18
                                    

Jungkook you have a twin brother, don't you?_____________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook you have a twin brother, don't you?
_____________________________________________

NO ONE POV

තේහියුන්ග් නැගිට්ටෙ ලොකු ඔලුව කැක්කුමකුත් එක්ක. එයගෙ මුලු අැගම රිදෙන්න ගත්තෙ හරියට හතර පස් දෙනෙක් එයාට වට කරගෙන ගහලා වගේ. ඵ්කට ඉතින් පුදුම වෙන්න දෙයකුත් නෑ. තේහියුන්ග් මුලු රෑම නිදාගත්තෙ බිම. කොට්ටයක්වත් රෙද්දක්වත් නැතුව සිතලේ, ජිමින්ගෙ ශිර්ට් එක්ක තුරුලු කරගෙන් අඩ අඩ ඉන්නකොට එයට එතනම නින්ද ගිහින් තිබ්බා.

තේහියුන්ග් බිමින් නැගිටින්නෙ නැතුව ආයි ආයිත් ජිමින්ගෙ ශිර්ට් එක ඉම්බෙ ඒ නැති උන උනුහුම හොයගන්න. පරන පුරුදු ඒ සුවද නහයට දැනිච්ච ගමන් තේහියුන්ගෙ ඇස් ආයිමත් කදුලු වලින් පිරෙන්න ගත්තා.

අමාරුවෙන් නැගිට්ට තේහියුන්ග් කෙලින්ම ගියේ bathroom එකට. වෙන මොකටවත් නෙමේ sink එක උඩ තිබ්බ බ්ලේඩ් එක අරගන්න. ජිමින්ට ඇබ්බැහි වෙලා ඉඩදිය තේහියුන්ග් ඒ අඩුව පුරවගත්තේ එයාටම වේදනාව දීලා. ජිමින්ගෙ ආදරේට ඇබ්බැහි වෙලා ඉදිය එයා වේදනවට ඇබ්බැහි උනා.

තේහියුන්ග් දැනගෙන ඉදියෙ නෑ එයා මේ තරම් වේදනවක් ලබන්න කරපු පව මොකක්ද කියලා. එයා කරපු එකම දේ ජිමින්ට එයගෙම පනටත් වඩා අදරේ කරපු එක විතරයි. ඒක ඒ තරම් වැරැද්දක්ද?

තේහියුන්ග් කදුලු පිරිච්ච ඇස් දෙකෙන් එයාගෙ කමරේ දිහා බලුවා. ඉස්සර ලස්සනට හුරුබුහුටියට තිබ්බ ඒ කාමරේ දැන් අවුල් ජාලයක් වෙලා. බියර් ටිනුයි අරක්කු බෝතලුයි හැම තැනම. කැඩිච්ච කන්නාඩියේ කෑලි ලේ වලින් තැවරිලා. ඒත් තේහියුනග්ට ඒ ගැන ගානක්වත් තිබ්බෙ නෑ. එයා කමරේ හැඩි කරාම බනින එයාගෙ පුංචි හස්බන්ඩ් එයාව දලා යන්න ගිහිල්ලා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now