Chapter 10.

1.5K 295 7
                                    

Love him ❤_____________________________________

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

Love him ❤
_____________________________________

NO ONE POV

"ශුවර්ද මේක හරි තැන කියලා?" තේහියුන්ග් ඇහුවෙ මන්දිරයක් වගේ ලොකු ගේ දිහා බලාගෙන.

"Hacker කියපු විදිහටනම් මේක තමයි ගේ. Hackerට වැරදුනාද දන්නෙත් නෑ හැබැයි, අපි දෙන්නගෙ වාසනාව ඒ තරමටම හොදයිනෙ ඉතින්." ජිමින් කිව්වෙ hacker එවල තිබ්බ address එක තව පාරක් check කරල බලලා.

"හරි එහෙනං, ඔන්න මං bell එක ගහනවා. කෙල උනොත් අපි දෙන්නමනෙ." එහෙම කියපු තේහියුන්ග් bell එකට අත තියන්න හැදුව විතරයි අතුලෙන් කෙනෙක් දොර ඇරන් එලියට ආවා. ඒ වෙන කවුරුත් නෙමේ අපේ ජින්.

"ඔය දෙන්නා දොරට තට්ටු කරනවද, එහෙමත් නැත්තම් තව ටික වෙලාවක් මගෙ දොර දිහා බලාගෙන බාවනා කරන්නද කල්පනාව?" දොර ඇරගෙන ආපු කොල්ලා කිව්වෙ තේහියුන්ග්ටයි ජිමින්ටයි රවන ගමන්.

"මං දොරට තට්ටු කරන්න තමා හැදුවෙ."

"ඔක්කොටම කලින් කියනවද කව්ද ඔය දෙන්නා කියාලා?"

"මං තේහියුන්ග්. කිම් තේහියුන්ග්. මේ පක් ජිමින්, මගේ-

"-හස්බන්ඩ්? තමුන් නේද මගෙ කුකීව අඩවපු අලුගුත්තේරුවා. එතකො ඔය කොට මොඩ්ල් එක මෙයාගෙ මහලොකු හස්බන්ඩ්." ජින් කිව්වෙ දත් මිටි කන ගමන්.

"ඔ-ඔයා අ-අපිව දන්නවද?" තේහියුන්ග් ඇහුවෙ ටිකක් බයෙන් වගේ.

"දන්නැත්තෙ මොකද? මගෙ පොඩි එකාට රිද්දපු පොලොස් කොට්ටෝරුවො දෙන්න ගැන මං හොදට දන්නවා. මගෙ ගෙට ගිහොන් මගෙ පෑන් එක ගේන්න කලින් මෙතනින් ගියොත් හොදයි." ජින් එහෙම කියල දොර වහන්න හැදුවත් තේහියුන්ග් ඉක්මනට එයාව නැවැත්තුවා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》जहाँ कहानियाँ रहती हैं। अभी खोजें