Chapter 13.

1.4K 278 3
                                    

🥺🥺🥺🥺🥺__________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🥺🥺🥺🥺🥺
__________________________________

NO ONE POV

"එයාට කවුරු හරි කරදරයක් කරොත් මොකද කරන්නෙ? කවුරු හරි මගෙ බෝලෙව වැරදි විදිහට ඇල්ලුවොත්? එයා හොදටම බය වෙලා ඇත්තෙ. එයා- මගෙ මගෙ බෝලෙ- එයා ට කවුරු හරි- රිද්දුවොත්?"

"තේ.. පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව ඉන්න. ජන්කුක්ට කරදරයක් නැතුව ඇති." ජිමින් කිව්වෙ තේහියුන්ග්ව සන්සුන් කරන්න හිතාගෙන.

"කරදරයක් නැතුව ඇති?!!! ඔයා මට විහිලු කරනවද?!! කවුරු හරි එයාව කිඩ්නැප් කරලා!! එයාට කොහොමද කරදරයක් නැති වෙන්නෙ?!!" තේහියුන්ග් ජිමින්ගෙ ඇගට කඩන් පාත් උනේ හොදටම කේන්තියෙන්.

"එයාට කෑගහන්නෙ මොන එහෙකටද? මෙතන එයාගෙ වැරැද්දක් තියෙන්වෑ!!" යුන්ගි කිව්වෙ ජිමින්ව බේර ගන්න.

"ඔයා හරි. මෙතන ජිමින්ගෙ වැරද්දක් නෑ. මෙතන වැරැද්ද තියෙන්නෙ තමුන්ගෙ. ඔයා පාතාල නායකයෙක්නෙ. ඔයාගෙ කවුරු හරි තරහ කාරයෙක් තමා ජන්කුක්ව කිඩ්නැප් කරන්න ඇත්තෙ. මේ ඔක්කොම තමුන්ගෙ වැරදි!!" තේහියුන්ග් ඒ ගමන යුන්ගිට කෑ ගහන්න ගත්තා.

ඒත් යුන්ගි එයාට මුකුත් කිව්වෙ නෑ. මොකද එයා දැනගෙන ඉදියා තේහියුන්ග් කෑ ගහන්නෙ අඩන්න බැරි කමට කියලා. එයා එයාගෙ වේදනාව තරහට පෙරලලා හෑමෝටම කෑ ගැහුව්වා.

තේහියුන්ග් තව පොඩ්ඩෙන් ජන්කුක්ව හරියට බලා ගත්තෙ නෑ කියලා හෝසොක්ට ගහනවත් එක්ක. ඒත් එයාගෙ අතේ වැරැද්දක් තිබ්බෙ නෑ. ජන්කුක්ව කිඩ්නැප් කරල තිබ්බෙ හෝසොක් washroom එකට ගිය වෙලාවෙ. එයා washroom එකෙන් එලියට එනකොට කවුරු හරි ජන්කුක්ගෙ බොඩිගාඩ්ලාට ගහලා එයාව කිඩ්නැප් කරලා තිබ්බා.

It's You ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now