🔴PART - 14🔴

Start from the beginning
                                    

අනූ කොණ්ඩෙත් හදාගෙන පහළට යන්න දොර අරින්න ගියා විතරයි ටේහ්‍යුන් දොරත් ඇරගෙන කාමරේට ආවා. කෙල්ල පටස් ගාලා ඇද පිටිපස්සට ගිහින් හැංගුණා .

Anu : ආනේ... මං මෙච්චර වෙලා ඩාන්ස් දාලා තියෙන්නෙ මුන්ගෙ ඩ්‍රොම් එකේද...?
ඔහ් දෙවියනේ ඔයානම් සෝක් අනේ. මට ස්ප්‍රයිස් මයි දෙන්නෙ. උත්කෘෂ්ටයි . අනර්ඝයි.

Tae : අනූ..... කොහෙද ඔයා. මං හිතන්නෙ ඔයා ඉන්නෙ ඔය ඇද ළග.

Anu : ආහ්... අහ්... එ..ඒකනෙහ්.. මං මේ මගේ මාලෙ හෙව්වෙ. හී.....

Tae : ඒයි ඔය.....

අනූ බොරුවට මාලෙ හොයනවා කිව්වට මොකද ටේ එක පාරට කෙල්ල දිහාට ඇගිල්ල දික් කරලා එහෙම කිව්වා.

Anu : කෝ හම්බුණාද...?

Tae : ඔය මගේ ආසම ටී ශර්ට් එක... ඒක කොහෙන්ද ඔයාට...

Anu : අරකෙ තිබ්බා . මං ගත්තා ඉතිම්.

Tae : ඒයි ඕක ගලවනවා.... ඕක මං තාම එක පාරයි ඇන්දෙ...

Anu : පිස්සුද ..... මං මේක ආපහු ගලවන්නෙ නෑ.....

Tae : මෙහෙ දෙනවා ඕක...

Anu : තව ඉස්සරහට ආවොත් දෙන්නෙ උඩින් යන්න හරි. ඇයි බං , ඇදන් ඉන්න ඇදුම ගලවන්න කියන්නෙ....

Tae : ඉන්නවා මං වෙන එකක් දෙන්නම්..

එහෙම කියලා ටේ අල්මාරියේ දොර ඇරියා. රෙදි ගොඩ ඔක්කොම ටේගෙ කකුල් දෙක ඉස්සරහට වැටුණා.

ටේහ්‍යුන් ඒ පාර අනූ දිහා බැලුවෙ " අපෝ තමුසෙනම් මහ ඇණයක්" කියලා කියනවා වගේ බැල්මකින්.

Anu : ආහ්.... ඕක මං ... මං ඇතුළට දාලා වහලා දෙන්නම් . ඔයා පස්සෙ වෙලාවක නමා ගන්න.

Tae : මහ..... ඇණයක්

Anu : මේ හලො.....

Tae : ඇයි වදේ.....

Anu : කෝ කියනවකො අනිත් අය... මං කිව්වෙ ලකීයි , නිසුයි , ඒහායි.

Tae : එයාලටත් සිහිය ඇවිල්ල ඇති.

Anu : අම්මෝ මං හිතුවෙ උන්ට තමුසෙලා.....

Tae : ඇයි අපි උන්ට මොනා කරන්නද ආ... අපි එච්චර ජරා උන් නෙවේ.

Anu : මේ ඇත්තටම ඔයාගෙ කටින්මද ඒක කිව්වෙ....

Tae : ඔව්....ඇයි

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now