🔴PART - 13🔴

Start from the beginning
                                    

End Tae's pov😔

ටේ ටික වෙලාවක් සෝෆා එකේ හාන්සි වෙලා ඉදලා උඩ එයාගෙ රූම් එකට ගියේ අනූව බලලා එන්න. මොනා බලන්නද , එයා තාම ඇදේ. කොහොමත් ඩ්‍රග්ස් වල පවර් එක අඩු වෙද්දි උදේ වෙයි.

(එහෙම හිත හිතම ටේ ගිහින් අනූ ළගින් වාඩි උණා. එයාගෙ ඇස් නතර උණේ අනූගෙ තොල් ළග.)

හොදවෙලාවට අපි එතනින් ගියේ නැත්නම් අරූ මෙයාව අද කිස් කරලා. ආ.....ශ්..... බූරුවා. එහෙම කොහොමද කිස් කරන්නෙහ්. කමක් නෑ එක අතකට . ඌ දැන් සුර ලොව නෙහ්. ඇත්තටම මොකද උණේ දන්නෙ නෑ. සිහිය ආවහම උදේටම අහලා බලමුකො...
එහෙම කියලා ටේත් එතන සෝෆා එකෙන් හාන්සි උණා.

End Tae's pov

Jimin : එහා..... අනේ ඇස් අරින්නකො පැටියෝ. අනේ.... ඔයා ඔහොම ඉද්දි මං කොහොමද නිකං ඉන්නෙ ...

ජිමින් එහා දිහා බලගෙන බිදුණු කට හඩකින් එහෙම කිව්වා. ඒත් ඒහා තාම නිසොල්මන්ව නිදාගෙන හිටියෙ. ජිමින් ඒහාගෙ අතක් එයාගෙ අත උඩට අරගෙන තනියෙන් කියව කියව හිටියෙ කදුළු පුරව ගත්ත ඇස් දෙකෙන්...

_________________________________

ජන්කුක් නිසූව ගෙනල්ලා ජන්කුක්ගෙ රූම් එකෙන් තිබ්බට පස්සෙ කුකී එයාගෙ තුවාලෙට බෙහෙත් දැම්මා. ගෑණු ළමයෙක් උනත් ඉතිම් කරන්න දෙයක් නෑ. මේ ඩ්‍රොම් එකේ ගෑණු කෙනෙක්ගෙ හුස්මක්වත් හොයා ගන්න නැති එකේ මේකට කොහෙන්ද අජුම්මා කෙනෙක්වත් .

ජන්කුක් එයාගෙ තුවාලෙ පිරිසිදු කරලා ආපහු ඒකට මැහුම් දාලා නිසූට සිහිය එනකන් එතන තිබ්බ සෝෆා එකට වෙලා ඉදගෙන බලාගෙන හිටියා.

Jk's pov 😖

කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා. හොද වෙලාවට අපි එතනින් ගියේ . අනේ මංදා....
මොනා වුණත් මගේ තේරීම හොදයි . ඔව් ඒක සුපර්බ්. ඔයාව නම් ගැළපෙන්නෙ මටම තමා නිසූ. ඔයා මට කැමතිද ? දැන් සිහිය නෑ නෙහ් ඉතිම් . මං ඔයාගෙන් ඇහුවහම නම් ඔයා මොනා කියයිද දන්නෙ නෑහ් හැබැයි. ඔන්න ඔහේ කමක් නෑ. මං ජියොන් ජන්ග්කුක් . ඔයා කවද හරි ජියොන් නිසූ වෙයි. අනිවාර්යයෙන් .

( ජන්කුක් නිසූ දිහා බලාගෙන කල්පනා කළේ පොඩි හිනාවකුත් එක්කමයි)

_______________________________

Jin's pov 😎

මේ කෙල්ලට කීයට සිහිය එයිද දන්නෙ නෑ. අඩු ගානෙ මොනා උණාද කියලවත් දැන ගන්න විදිහක් නෑනෙ. කොහොම හරි මේ උණ දේ ගැන හොයලා බලන්න ඕන . මං ඕකුන්ව ඉතුරු කරන්නෙ නෑහ්...

ඈහ්. ඒ මොකක්ද ඒ හිතුවෙ. මට පාං ඈ... අනේ මංදා ජින් උබේ මෝළේ හොදටම අව්ල් වෙලාද කොහෙද තියෙන්නෙ. 😖

( ජින් එහෙම කිව්වෙ එයාට ටොක්කක් ඇණ ගන්න ගමන්.)

End Jin's pov 😎

_________________________________

සුට්ටක් කොටයි නේහ් .

මෙහෙම හරි දෙන්නම් ඈ.

ගුමාවෝ . 💜️

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now