🔴PART - 12🔴

Start from the beginning
                                    

Yoongi : අපි එහෙම තමා . පේනවනෙ...

යුන්ගි එහෙම කියනවත් එක්කම අනිත් ඔප්පලා තුන්දෙනත් පඩිපෙළ බැහැගෙන ආවා.

Nisu : අම්මට සිරි යකූ මුන්ගෙ ලස්සන බලපන්කො...

Eha : නිසූ උබේ කට වහ ගනින්.... මැස්සෙක් යයි...

Laki : ඔප්පා මේ අනු කිව්වා වගේ අද ඔහෙලා අපේ කොල්ලො වගේ ඉම්න ඈ....

Minhoo : අපෝ අපිට තමුසෙලාට වඩා ලස්සන කෙල්ලො සෙට් වෙයි...

Laki : හරි හරි බලමුකො. මං තමුසෙගෙ නංගි මිසක් ඇත්තටම තමුසෙගෙන් යාළු වෙන්න ඇහුවා වගේනෙ යකූ මේකා...😑

Hobi : සැක් මේ වගේ කැත උන් එක්ක රගපාන්නත් උණානෙ...

Girls : මොකක්....

Joon : කොල්ලා ඇත්ත කිව්වහම කට්ටියට රිදිලා....

Anu : අපි හතර දෙනාට ගහන්න ඔය එක කෙල්ලෙක්වත් නෑ මේ සෝල් වල... අනික අපිට නම් මේ ශෝට්ස් ලේසි පහසුයි. 😂

Yoongi : ඔව් තමුසෙලා පාටි ර්ක්කට ගියත් ඕක ඇදන් යන සීන් එකක් නෙ තියෙන්නෙ .

Minhoo : හරි හරි යමල්ලා...

Nisu : ඔය සන්ග්ලාසස් නිසා තමුසෙලාව අදුන ගන්නත් බෑ ඕයි...

Joon : ඒක හොදයි. එතකොට කට්ටිය අපිව අදුන ගන්නෙ නෑනෙ , තමුසෙලා වගේ කැත උන් එක්ක යද්දි..😂

Eha : මුන් නම් මහා... හිතන් ඇති හරි ලස්සන කොල්ලො කියලා.

Anu : මුන් එක්ක වසන අපි නෙහ් මුන්ගෙ තරම දන්නෙ...😁😂

Yoongi : යමල්ලා.... වෙලා නොකා.

Laki : අපි රෑට නම්සන් යමුකොහ්... ස්ට්‍රීට් ෆුඩ් කමු රෑට.... අනේ හාද.....

Minhoo : කොල්ලෙක් හොයා ගත්තහම උන් එක්ක යනවලකො....

Yoongi : මට බය මේ රගපෑම කොහෙන් නතර වෙයිද කියල. අන්තිමට මුන්ව මැරි කරන්නත් කියයිද දන්නෙ නෑ...

Anu : අපෝ තමුසෙලා මහ වල් ....😑

කට්ටියම පිටත් උණා . එයාලා මුලින්ම ගියේ පාක් එකකට . බ්‍රෙක්ෆස්ට් එකත් ලෑස්ති කර ගෙන ගියේ එහෙදි ගන්න කියලා හිතාගෙන.

අම්මෝ කෙල්ලො හතර දෙනා ගිය වෙලේ ඉදන් පිස්සු නටනවා . මොට්ට සෝරි ළමයි වගේ. ඔප්පලටත් ලැජ්ජාවෙ බෑ. වටේම උන් බලන්නෙ "මුන්ට පිස්සුවත්ද " කියලා අහන්න වගේ...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now