🔴PART - 10🔴

Start from the beginning
                                    

Eha : යොබුසේයො...

Jimin : යොබුසේයො . එහා නේද.....

Eha : ඔව් .... ඔයා කව්ද...?

Jimin එහෙම කිව්වහම ඉදගෙන හිටපු තැනින් පැන්නා සතුටටම.

Jimin : ආහ්... මං මේ ජිමින්.

Eha : ජිමින් කිව්වෙ...

Jimin : ඇයි එදා ඔයාලගෙ ඩ්‍රොම් එකට ආවෙ....

Eha : ආහ්.... ඔප්පනම් නෑ.

Jimin : ඔප්පට කතා කරන්න නෙවේ ගත්තෙ...

Eha : එහෙනම්...

Jimin : ඔයාලා අද ගෙදරද.....

Eha : ඔ...ඔව්....ඇයි

Jimin : නෑ අපි මේ එන්න කියලා බැලුවෙ..

Eha : අදදදද...🤯

Jimin : ඔව් ඇයි. එපාද ?

Eha : නෑ නෑ... අපි ගෙදර නෙවේනේ අනේ එකයි... නැත්නම් මගෙ ඇති අකමැත්තක් නෑ..

Jimin : ආහ් අකමැත්තක් නෑනෙ නේද..?

Eha : එහ්.. එකනෙහ් නේද... නෑ.

Jimin : හරි මං තියන්නම්.... පස්සෙ ගන්නම්.

Eha : හ්..හරි හරි බායි..

Jimin : බායි....

ජිමින් එහෙම කියලා කෝල් එක කට් කළේ කට කොනෙන් හිනාවෙන ගමන්.

Tae : උන් ගෙදර නෑ නේ....

Jimin : නෑ.... එයාලා ගෙදර ඉන්නවා. මට මේකේ පෙන්නන විදිහට එයාලා ඉන්නෙ ගෙදර ...

Jk : එහෙනම් ඇයි එයාලා බොරු කිව්වෙ.

Tae : ඒකනෙහ්...

Jimin : මං බලලා එන්නම්. එනවද උබලා.

Jk : උබ යනෝනම් යමන් . අපිත් එන්නම්.

එහෙම කියලා කොල්ලො තුන්දෙනා එන්න පිටත් උණා.

At girls drom 🏤

එහෙම කියලා ලකිත් එයාගෙ රූම් එකට ගිහින් ලැප් එක අරගෙන ආවා.

ඒ අතරෙ තමා එහාට කෝල් එකක් ආවෙ.

Anu : ඔන්න කෝල් එකක්... එහාට.

Eha : කෝ දියම් බලන්න....

එහෙම කියල එහා ෆෝන් එක ආන්ස්වර් කළා.

Eha : යොබුසේයො ....

📱 : යොබුසේයො ... එහා නේද..

එහෙම කියනකොට නිසූ ඇස් වලින් සන් කළේ . ඇයි කියලා අහන්න.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now