🔴PART - 10🔴

Start from the beginning
                                    

Eha : ඇයි ඔහොම ස්ප්‍රයිස් දෙම්නෙ අපිට.

Hobi : තමුසෙලා ඇක්සිඩන්ට් උණා කියලා කියනවා උන් ආවොත්. අලුත් එකක් ගන්න බැරියෑ. කොහොමත් ඔය අපේ සල්ලිනෙහ්....

Anu : ඒත් අපේ කාර් එක. අපේ පළමු ආදරේ...

Minhoo : අනේ බයිලා නැතුව ඉන්නවා.... අපි යනවා . පරක්කුයි.

එහෙම කියලා ඔප්පලා හතර දෙනාම ඔෆිස් වලට යන්න ගියා.

Anu : ළමයි ... අපි ඉක්මනින් මේ තුවාල හොද කර ගන්න ඕන. අපේ වැඩේ තාම ඉතුරුයි.

Nisu : ඔව්... මගේ මේ මැහුම් දෙක නම් ඉක්මනින් වේලිලා යයි.

Laki : උබේ ත්ත්වෙ කොහොමද...?

Anu : ආහ්.... ඒකට මැහුම් පහ හයල් දාලා..... මේ ඒක නෙවේ කව්ද ඒයි මට මැහුම් දැම්මෙ....?

Nisu : වෙන කව්ද උබේ ඔප්පා තමා. මං රෑ වතුර එකක් ගන්න පහලට එද්දි දැක්කා ඔප්පා ඕකට බෙහෙත් දානවා.

Anu : ම්.....මොකා.....ආහ්....හ්.ම්...

Laki : හා හා වරෙම් යන්න අනූ උබ අර ඊයෙ රෑ කිව්ව වැඩේ බලමු...

Anu : අනේ හලෝ ලැප් එක මෙතනට අරන් වරෙම්කො ලකී. මට ඇවිදින්න බෑ බං...

Laki : හා හා ඉදපන්.

එහෙම කියලා ලකිත් එයාගෙ රූම් එකට ගිහින් ලැප් එක අරගෙන ආවා.

ඒ අතරෙ තමා එහාට කෝල් එකක් ආවෙ.

At Jimin's drom 🏤

Tae : උබට ඔය හැක් කිරිල්ල බෑ බං හරියට......

Jimin : ඔව්..... බෑ තමා . ඒත් ඉතිම් මේක වෙන හොයා ගන්න ක්‍රමයක් නෑ.

Jk : ඕක උබට හොයා ගන්න බෑ බන්.

Jimin : Ye.......s යුරේකා යුරේකා....

Tae : ඇදුම් ඇදගෙනද ඉන්නෙ....

Jimin : ඔව් ඇයි.....

Tae : නැත්තම් උබත් හෙළුවෙන් දුවයි...😂

Jk : 😂

Jimin : හරි හරි කෝල් එකක් දාලා බලමුද.....😁

එහෙම කියලා Jimin ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.

A/N
ජිමින් ගත්තෙ ඒහාට . එයා පන දාගෙන හැක් කරලා නටලා තියෙන්නෙ කෙල්ලගෙ නම්බර් එක හොයා ගන්න.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now