Jimin : නැගිටපා..................න්

V,Jk : ආ ජිමිනහ්.. පිස්සුද.....

Jimin : පිස්සු හැදෙයි යකූ මෙහෙම ගියොත්.... බලපන්....

එහෙම කියලා ජිමින් ලැප් එකේ ස්ක්‍රීන් එක පෙන්නුවා....

V : යකූ මේකෙ මොකද්ද ඔය තරම් තියෙන විශේශත්වෙ.

Jk : ඒකනෙ ඔය නිකන් මාෆියා ඇදුම් ඇදගත්ත කෙල්ලො හතර දෙනෙක් නෙහ්.... ඔය වගේ ෆොටෝස් ගූගල් එකේ කොච්චර තියෙනවද....😂

Jimin : නෑ මිනිහො.... මේ බලපන්... මං තොපි දෙන්නට ගූගල් එකේ එව්වා පෙන්නන්න මෙච්චර වෙලා හැක් කර කර දගලන්න ඕනිද...

V : හා හා කියපන්කො..... උබෙ හැක් කිරිල්ලෙ ප්‍රතිඵලේ ඕකද...

Jimin : ඔව් යකුනේ... මේ ඉන්නෙ BG ගැන්ග් එක....

Jk : හා....හා හා... ආතල් දෙන්න එපා යකූ . උබ කියන්නෙ මේ කෙල්ලො හතර දෙනා BG ගැන්ගෙක කියලද...

Jimin : මුං මාස්ක් දාලනෙ ... ශිට්.

V : මේ කෙල්ලො හතර දෙනෙක්ද යකූ අපි ත් එක්ක ගේමට බැහැලා ඉන්නෙ. මොන මළ විකාර කතාවක් ද ඒ...?

Jk : ජිමිනා උබට හොදටම ශුවර්ද... මං අහන්නෙ උබට හරියට හැක් කරන්නත් බැරි නිසා...

Jimin : ඒකනම් ඇත්ත තමා . තව ටිකක් හොයලා බලමු.

V : හරි හරි . දැන් උබ ඕඅට මහන්සි වෙන්න ඕනෙ නෑ. උන් කොල්ලොද කෙල්ලොද කියන එකෙන් අපිට වැඩක් නෑ. උන්ගෙ මාෆියා වටපිටාව හොයලා බලපන් හොදට.

Jimin : හරි ... උබල දැන් පලයල්ලා . රෑ වෙලා. ගොඩක්....

Jk : අඩේ ..... ශිට් අද හොරර් ෆිල්ම් එකක් යනවා ඕයි. බලන්නමයි හිටියෙ.

V : මෙහෙ වරෙන් යන්න. හොරර් ෆිල්ම් මගුලක් කියවන්නෙ...

එහෙම කියලා කොල්ලො දෙන්නා එයාලගෙ ඩ්‍රොම්ස් වලට ගියා.




















අද ඉදන් තේවොන් බුසාන් වල කට්ටියට පුරුදු කරනවා. උදේ 5 ට පටන් ගත්තහම ඉවර වෙන්නෙ රෑ 10 ට විතර . ඒ නිසා තේදොන් හරිම බිසී බුසාන් වල.

ලකී එහායි ඔක්කොම තොරතුරු හොයනවා. ඩ්‍රොම්ස් ගැන . අනාගත් වැඩ ගැන.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now