🔴PART - 07🔴

Start from the beginning
                                    

V : ජිමින් මේක හරි යන්නෙ නෑ. අපි මේක දැන්ම ඉවරයක් කරල දාන්න ඕන .

Jk : උබ උන් ගැන විස්තරේ බලපන්. මං ජින් ට කෝල් එකක් දාලා එන්නම්...

එහෙම කියලා ජන්කුක් එතනින් නැගිටලා පිඩ්ඩක් එහාට ගියා. ජිමින්ට හැක් කරන එක එච්චර ලොකුවට බෑ. ඒත් කොල්ලා හැක් කිරිල්ල නැතුව හරි තොරතුරු හොයා ගන්න දක්ශයි. එයාගෙ මොළේට ගහන්න මොළයක් නෑ.

V : ජිමිනහ්...

Jimin : මොකද බං ...

V : උබට අර කෙල්ලව සෙට් වෙන්නෙ නැත්නම් මටවත් සෙට් කරපන්කො...

Jimin : යකූ මේකා.. පල යන්න ගුටි නොකා මගෙන්.... ඒකි අයිතිමේ ජිමින්ට. පාක් ජිමින් ට.😏

V : ජන්කුකා උබ ට්‍රයි කරන එකී උබට අකමැති නම් මාව අදුන්වලා දියම්කො...

Jk : මාත් ජිමින් කියපු දේම තමා කියන්නෙ. උබට ෆන් ගන්න අපේ සිරා ලව් ම ඕනද. ඔය ඉන්නෙ මහ පාරෙ තව ලස්සන කෑලි .

Jimin : 😂😂😂

V : මේ උන් දෙන්නගෙ සහෝදරියක් එහෙම නැද්ද දන්නෙ නෑ නේද...???

Jk : ආ..... උන්ට සහෝදරයො විතරයි ඉන්නෙ....😂

Jimin : ඕන නම් සෙට් කොරලා දෙන්නම්. හැබැයි පුතෝ ළමයෙක් හදා ගන්න තමා ගන්න වෙන්නෙ.

V : ෆක්..... අනේ පළ වනචරයො දෙන්නා.

Jk : අප්පේ..... උබ හරි සීලවන්ත එකා.😂

Jimin : මං හිතන විදිහට නම් අපේ වෙන්ඩ වයිෆ් ලට ලස්සන යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම.

V : අනේ පෙන්නනවකෝ ඒයි....

Jk : අපෝ බෑහ්... උබට ෆන් ගන්න උන්ගෙ යාළුවෝ සෙට් කළොත් අපිට පව්ල් පස්න එනවා 😂😂😂

V : 😑😒

Jimin : ඔව් ඔව් ඒ අහිංසක කෙල්ලො හතර දෙනා අත ඇරලා වෙන කෑල්ලක් සෙට් කර ගනින් උබට සෙල්ලම් කරන්න.

V : කෙල්ලො එකෙක් නෙවේ රැළක් එයි මං අඩ ගැහුවොත් ..😏😎

Jk : හා හා.... ඔය වැඩේ බලපන්. 😂







4 hours Time skiped⏲️

Jimin : අඩේ මං මේ දකින්නෙ ඇත්තක්ද යකූ.......

කොල්ලො දෙන්නගෙ සද්දයක් නැති නිසා ජිමින් ඒ පැත්ත බැලුවා. ගොර ඇද ඇද නිදි.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now