🔴PART - 06🔴

Start from the beginning
                                    

Anu : ඒකත් හොදයි... ඔයා යන්න එහෙනම් ..

Thewon : හරි අනූ මිස්....

එහෙම කියලා තේවොන් එතනින් නැගිටලා යන්න ගියේ බුසාන් යන්න රෙඩි වෙන්න. කෙල්ලො හතර දෙනා කොච්චර තේවොන්ට බැන්නත් තේවොන් දන්නවා එයාලා තරහින් ඉද්දි පාලනය කරන්න බෑ කියලා. කෙල්ලො හතර දෙනා තේවොන්ට හරි එකතුයි . මොකද එයා විශ්වාසය රකින හොද සේවකයෙක්. තේවොන් කවදාවත් බොරුවක් කරලා නෑ. මැරෙන්න බලාගෙන් හරි එයා කෙල්ලො හතර දෙනාට ඇත්ත කියනවා.

තේවොන් ටික වෙලාවකින් සෝල් වලින් බුසාන් යන්න පිටත් උණා. ගමනට පැය ගාණක් යන නිසා පුරුදු වෙන අයව කෙල්ලො හතර දෙනා සම්බන්ධ කරන්න දාගත්තෙ රෑ වෙලා.

තේවොන් 10 විතර වෙද්දි කෑම්ප් එකට ගිහින් ස්කයිප් එක හරහා කෙල්ලො හතර දෙනාව සම්බන්ධ කර ගත්තා.

එයාල යටතේ පුහුණු වෙන අය එක පෙළට හිට ගෙන හිටියෙ නිකන් සන්නද්ධ හමුදාවක් වගේ. මොනා වුනත් දැක්කහමත් මාෆියා කියලා පේනවා කට්ටියගෙ පෙනුමෙන්ම.

Anu : හරි අපිව ඇහෙනවද පැහැදිලිව .

Gang : yes mam...

Anu : ok.... Eha...,

Eha : ළමයි ඔයාලට ලොකු මිශන් එකක් තියෙනවා අපි හතර දෙනත් එක්ක. එව් නිසා අපි ඔයාලට දීලා තියෙන මේ සතිය ඇතුළත හොදට පුහුණු වෙන්න ඕන.

Nisu : අපි එනකොට ඔයාලා බුලට්ස් වගේ පුහුණු වෙලා තියෙන්න ඕන.

Anu : දන්නවනෙ ඔයාලට හම්බෙන චාන්ස් එකක් මේක. අපි ඔයාලව බලල තමා තීරණය කරන්නෙ අපි එක්ක වැඩ කරන්න සුදුසුද නැද්ද කියලා. ඒ නිසා ඔයාලාගෙ අතේ තමා සම්පූර්ණ වැඩේ තියෙන්නෙම්....

Eha : ඔව්.... අපි හිතනවා ඔයාලට වැඩේ තේරුණා කියලා...

එහෙම කියලා එහා කෝල් එක කට් කළා.

Anu : බය වෙන්න දෙයක් නෑ. තේවොන් වැඩේ දෙයි . අපි මෙහෙ අපේ උන් ටිකව තව ටිකක් ශාප් කරලා ගමු.

Laki : අපේ මෙහෙ උන්ට පුරුදු කරන්න දෙයක් නෑ නෙ...

Nisu : ඒත් උන්ටත් වැඩේට කළින් පොඩි රියසල් එකක් දෙන්න ඕන....

Eha : අනුයි නිසුයි ඒක බලාගනී . මමයි ලකී එයාලගෙ ඩ්‍රොම්ස් ගැනයි අනිත් ඩීටේල්ස් ටිකයි හොයලා ගන්නම්....

























LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now