🔴PART - 06🔴

Start from the beginning
                                    

Eha : අනික මේකට හදිස්සි වෙලා බෑ අනූ. අනික දැන් ඔයයි නිසුයි කිව්වා වගේ අපි අපේ අයව යවලා උන්ට අපේ උන් අහු වුණොත් .... හිතලා බලපන්.....

Laki : ඔව් ඒක නිකන් අපි කෝල් කරලම අපි ගැන කිව්වා වගේ...

Anu , Nisu : ඔව් නේහ්....

Anu : දැන් තේවොන් ආවහම් බලමු...

කෙල්ලො තුන්දෙනා පල්ලෙහාට යද්දි ඔප්පලා හතර දෙනා ඔෆිස් යන්න ලෑස්ති වෙලා. බ්‍රෙක්ෆස්ට් ගත්ත ගමන් එයාලා ගෙදරින් ගියා.

ටික වෙලාවක් යද්දි තේවොන් එයාලගෙ ඩ්‍රොම් එකට ආවා...

Eha : ආහ් තේවොන්.... එන්න එන්න. Gm

Thewon : Gm මිස්....

Laki : ඔව් ..... ඔයාලා හොද වෙලාවට උදෙන්ම වැඩේට බැස්සෙ . ටිකක් දවල් උනානම් සෝල් වල මිනිස්සු පිරෙනවහ්...

Thewon : මිස්.... ඒ මනුස්සයා ජීවත් වෙයි කියලනම් මං හිතන්නෙ නෑ.😂

Anu : අම්මෝ තේවොන්... 😂😂😂 ඌ ජීවත් වෙයිද අපි කරපු දේවල් වලට. ඔයා නිකන් දන්නෙ නෑ වගේ කතා කරන්නෙ.

All : 😂

Thewon : මිස්.... අපිට එයාලා එක්ක හැප්පෙන්න ඉන්න කට්ටිය මදි නේද...? මට නිසූ මිස් හැම දේම කිව්වා.

Nisu : ඔව් තේවොන්... මං කිව්වනෙ අපිට එයාලගෙ කට්ටිය තරම් බාගයක් විතර තමා ඉන්නෙ.

Eha : බුසාන් වල අපේ උන් කීයක් දැනට පුරුදු කරනවද...

Thewon : දැනට... 120 ක් විතර ඉන්නවා.

Laki : තේවොන් ඔයා මේ සතියෙ බුසාන් යන්න ඕනි. ඔයාට ලොකු වැඩක් තියෙනවාකරන්න එහෙ.

Thewon : හරි මැඩම්.... මොකක්ද වැඩේ..

Anu : ඔයා එහෙ ඉන්න හැම කෙනාවම හොදටම පුහුණු කරන්න ඕනෙ. පිහි තුඩක් වගේ තියුණු වෙන්න ඕනි. අපි සතියක් යනකන් අපේ වැඩ පස්සට දානවා. අපිට ලොකු සූදානමක් ඕනි.

Nisu : ඒ කට්ටියවම හොදට සූදානම් කරන්න ඕනෙ. ඔයා තමා ඒකට සුදුසුම. ඔයා එහාට ගිහින් අපිව කට්ටිය එක්ක සම්බන්ධ කරන්න. අපි හතර දෙනා ඉතුරු ටික බලාගන්නම්...

Thewon : හරි මැඩම් මං දැන්ම යන්නද...? එතකොට හෙට ඉදන්ම වැඩේ පටන් ගන්න පුළුවන් .

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now