🔴PART - 05🔴

Start from the beginning
                                    

Hobi : තමුසෙට පිස්සුද අනූ.....👀

Joon : මොනා වුණත් ඒ මනුස්සයෙක් අනූ...🤨

Anu : හරි එයාට රිදෙන කොට ඔයාලාට ඔච්චර දුකනම් , මුළින්ම හිරි වැටෙන්න බෙහෙත් විදින්න කියන්න. එතකොට වේදනාවක් නැතුව එකපාර කපළා දාත හැකි....😏

Nisu : මං එකගා.........යි. මං තේවොන්ට කියලා එන්නම්....

Nisu ෆෝන් එකත් අරගෙන එළියට දිව්වෙ තේවොන්ට කියන්න කියලා.

Yoongi : අනූ පොඩ්ඩක් මානුෂික වෙනවා. අපි කියන්නෙ තමුසෙලාගෙ මාෆියා වැඩ තමුසෙලා කොහොම කළත් අපිට වැඩක් නෑ. මිනිස්සුන්ට වද දුන්නත් කමක් නෑ. ඔහොම කරන්න.... අනේ මංදා තමුසෙලා හතර දෙනට කියලා වැඩක් නෑ... 😑😒

Anu : ඔප්පා.... අපිට වෙන කරන්න දෙයක් නෑ...

Laki : මාත් යනෝ එහෙනම්...

අනූ එහෙම කියන ගමන් නැගිටලා නිසූ ඉන්න පැත්තට ගියා. ලකිත් නැගිටළා උඩට ගියේ එහාට උදව්වක් දෙන්න.

අන්තිමට සාලෙ ඉතුරු වුණේ ඔප්පලා හතර දෙනා විතරයි...

Yoongi : මේ අහපන්.... උබලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. අර මං කිව්වෙ එදා Hobi උබේ නංගිට ප්‍රපෝසල් එකක් ආවා කියලා. අනූට දැන ගන්න තියන්න එපා උබලා මේක දන්නවා කියලා...

Minhoo : යුන්ගි අපි මේක කොහොම හරි ඉවර කරලා දාන්න ඕනි. දන්නවනෙ උන් ගැන. BB ගැන්ග් එකේ උන් ජරා සත්තු ටිකක්. උන්ගෙන් එකෙක්ට අපේ Eha ව දෙන්න බෑ...

Hobi : මං ගිහින් ඕකෙන් දෙකෙන් එකක් බේරගෙන එන්න ද ....

Joon : හදිස්සි වෙන්න එපා හෝසොක් . අපි හිමීට වැඩේ දෙමු.... අනික අපේ කෙල්ලො හතර දෙනාට දැන ගන්න තියන්න එපා අපි BB ගැන්ග් එක කලින් ඉදන්ම දන්නවා කියලා.

Yoongi : අර ජන්කුක් කියන එකත් නිසූට ඇහැ ගහගෙන ඉන්නෙ . මට ඌ ගැන තියෙන්නෙ නම් ලොකු සැකයක්...

Hobi : ශ්.... අන්න අනුයි නිසුයි එනවා...







Anu : හරි ඔප්පා මෑන්ගෙ වැඩේ තේවොන් බලාගනී...

Yoongi : හ්ම්...

Nisu : ඒක නෙවේ අර දෙන්නා කෝ..දැන් පැයක් විතරනෙ උන් දෙන්නා උඩට ගිහින්...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now