Chapter 17 ( Last Chapter )

Start from the beginning
                                    

" ටේනූ තමුන්ට පිස්සුද මේ පාරවල් ගානේ ඔහොම ඇවිදින්නේ. තමුන් එහෙම මැරුනා නම් මම ආපු එකෙන් වැඩක් තියෙනවද ආහ් "

ටේ ඔව් මේ ටේ තමා. එතකොට ඒක හීනයක් නෙමෙයිද ?

Author pov

අන්ද මන්ද වෙලා වගේ හිටිය ටේනූව අල්ලගෙන ටේ ටේනුව එයාලා කලින් හිටිය බෙන්ච් එක ලගට අරන් ගියා.

ටේනූව බෙන්ච් එකෙන් වාඩි කරපු ටේ , ටෙනූගේ අතින් අල්ලගත්තේ ලොකු කටාවක් කියන්න වගේ.

" ඔයාට මාව මතකයි නේද ? මං හිතුවෙ ලොකු කාලයක් ගිය නිසා ඔයාට මාව අමතක වෙයි කියලා. සමාවෙන්න මං තව කලින් එන්න තිබ්බා. ඒත් මං අනිත් ඔරලෝසුව හොයාගන්නකොට ටිකක් පරක්ලු උනා. අනික මට මෙහේ ඇවිල්ලා මෙහේ තියෙන දේවල් ඉගෙන ගෙන හොද තැනකට එන්න කල් ගියා. ඔයා දන්නවා නේද KTH Strowberry juice කියන ෆැක්ටරි එක. ඒක දැන් මගේ ටේනූ. ඔයාට කිව්ව විදියටම මට දැන් ඔයාව ලස්සනට බලාගන්න පුලුවන්. ඔයා කලින් කිව්වා වගේ බය නැතු....... "

ටේ කියාගෙන කියාගෙන යනකොට ටේනූ ටේ කථාකරන එකෙන් නැවැත්තුවා.

" මන් මන් මෙච්චර කාලයක් හිතන් හිටියේ ඒ හැමදෙයක්ම හීනයක් කියලා. ඒත් මට හරිම සතුටුයි ඒක ඇත්තක් උන එකට. ඒ හීනෙට මං ආදරෙ කලා. ඒ හීනේ හිටිය කුමාරයට මං ආදරේ කලා. ඔයා දන්නවද මට ඒක හීනයක් කියලා දැනුනත් අවසානේදි  මං ඔයාට කියල ආව වචන මතක් වෙන්න වෙන්න මං ඇඩුව. ඔයා මට තාම ආදරෙයිද ? "

ටේනූ ටේගේ ඇස් දිහාම බලාගෙන අහනකොට ටේ ඔලුව වනල ටේනූගේ තොල් වලට පහත් උනා.














































































































































                                CUT                               

ෆිල්ම් ඩිරෙක්ටර්ගේ සද්දෙත් එක්ක ඔක්කොම මයික්ස් කැමරාස් ඔෆ් වෙද්දී කිස් කරමින් හිටිය ටේයි ටේනුයි දෙන්නාගෙන් ඈත් උනා.

ඩිරෙක්ටර් ලොකු හිනාවක් මූනේ තියාගෙන ටේයි ටේනුයි ලගට ඇවිදන් ආවා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) On viuen les histories. Descobreix ara