Chapter 2

1.1K 203 196
                                    

වාහ් ඒක ලස්සනයි

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

වාහ් ඒක ලස්සනයි. මං ඒකට අත තිබ්බ ගමන් ඒක දිලිසෙන එක නතර උනා.

ඇයි අප්පා ඒ. මං ආයේ අත ගත්තම ඒක ආයේ දිලිසෙන්න ගත්තා. වාව් කවුද මේ ටෙක්නොලොජි එක ගමට ගෙනාවේ.

ලස්සනයි අප්පා.

මං ඒක ආයේ ඇල්ලුවා එතකොට දිලිසෙන්නේ නෑ . අත ගත්තා දිලිසුනා.

ඔහොම කීප පාරක් කරනකොටම ඒක මගේ අතින් බිමට වැටුනා.

මං ඒක කැඩිලා තියෙන්න එපා කියලා දෙයියොන්ට කියන ගමන් ඒක අනිත් පැත්ත හැරෙව්වා.

ඒක ඇරිලා. ඒක ඇතුලේ මොකක් හරි දිලිසෙනවා. මං ඒක හිමීට අතට අරගෙන බැලුවා.

 මං ඒක හිමීට අතට අරගෙන බැලුවා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

වොච් එකක්. වාව් ඒක ලස්සනයි.

එත් ඒකේ වෙලාව වැරදියි වගේ. මං මගේ ෆෝන් එකෙන් වෙලාව බලලා ඒකේ වෙලාවට මේක හදන්න කරකවනකොට මගේ වටේම තිබ්බ දේවල් කැරකෙන්න ගත්තා.

මගේ වටේම දේවල් කැරකිලා කැරකිලා ඉවර වෙල එක තැනකින් ලොකු පාට පාට කුහරයක් මතු උනා.

මගේ වටේම දේවල් කැරකිලා කැරකිලා ඉවර වෙල එක තැනකින් ලොකු පාට පාට කුහරයක් මතු උනා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Kde žijí příběhy. Začni objevovat