🔴PART - 04🔴

Start from the beginning
                                    

Nisu : මගෙ මොළෙත් කරවෙලා අව්වෙ ගිහින්....

Anu : අව්වෙ ගියේ නෑනෙ නිසූ...පච කෙළින්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාගෙන එනවා. වැඩ තියෙනවා...

කෙල්ලො දෙන්නා ගිහින් පටස් ගාලා වොශ් එකක් දාගෙන ශෝටකටයි ස්කිනි එකකටයි බැහැලා පල්ලෙහාට ආවා. ඒක තමා ඉතිම් ඕනම කෙල්ලෙක්ට තියෙන පහසුම ඇදුම... ආ නැද්ද...

Anu : හරි කියන්න....

Laki : කාලා ඉමුද....?

Anu : ඉන්නවකො ටිකක් කන එකද ලොකුම දේ 😑... ඔයා කියන්න එහා....

Eha : 😂 .... හරි. මෙහෙමයි ගයිස් මං හිතන විදිහ හරිනම් මේ නම්බර්ස් හතර අයිති වෙලා තියෙන්නෙ හතර දෙනෙක්ට. මොකද මේ නම්බර්ස් හතර නිතරම කන්ෆරන්ස් කෝල්ස් අරගෙන තියෙනවා. අනික මට එකම එක වොයිස් රෙකෝඩ් එකක් හොයා ගන්න පුළුවන් උණා.... මේ අහන්නකො...

එහෙම කියලා එහා ඒ වොයිස් රෙකෝඩ් එක ප්ලේ කළා..

Voice :

💜️ : Tae උබේ වැඩේ හරිනෙහ්...

💙 : ගායිස් මං කිව්ව විදිහටම වැඩේ වෙන්න ඕනෙ හරි...

💚 : අම්මෝ හරි ජින්... උබ බය වෙන්න එපා... ජිමිනත් එහෙන් ගේම ගහලා ඇති...

❤️ : ආශ් ... කුකා උබ දන්නවනෙ අපේ වැඩ...

💙 : Dewon කාරයව කන්ටෑක් කරගෙන වැඩේ වෙන්න ඕන විදිහයි වෙන්න ඕන තැනයි කියපන්

💜️ : හරි ජින්.... මං ඒක උට කියන්නම්...

💙 : මතකනෙ මෙතනට අපේ නමක්වත් ගෑවෙන්න බෑ....

❤️ : Leader in BB gang... mr.Jin මොකෝ බය වෙලාවත්ද ...?

💚 : ඒකනෙහ්....කෝ මූ ඒපාර ....

💙 : මං බය වෙලා නෑ බං. එහෙනම් එදාට De....................................

End Voice

Anu : ඕහ් ශිට්.... හොදම ටික....

Nisu : ඒ කියන්නෙ අපි හිතුවා හරි එතන ඉන්නෙ හතර දෙනෙක්ම තමා....

Eha : ඔව් අනිත් එක ඒ හිටියෙත් BB ගැන්ග් එකෙ අයමයි. Voice එකේ හැටියට ඒ ගැන්ග් එකේ ලීඩර් Jin කියන කෙනා. තව මේකේ Tae , Jimin , Kooki කියලා තුන් දෙනෙකුත් ඉන්නවා. මොකද මේ නම් හතරම voice එකේ කියනවා.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now