🔴PART - 03🔴

Magsimula sa umpisa
                                    

නිසූ මහා හයියෙන් බෙරිහන් දෙනවා. පිස්සුද මංදා උදේ පාන්දරම බෙරිහන් දෙන්නෙ....

අපි කට්ටියම නයිට් ඩ්‍රෙස් පිටින්ම පහළට ආවා කුණු කෙළත් පෙරාගෙන කොණ්ඩත් වණාගෙන කොට්ටත් බදාගෙන රෙදිත් පෙරෝගෙන.....

Anu : ඕයි මොකද ගෑණියේ.....

Nisu : ඇයි අපි වැඩ පටන් ගමු...

Joon : පිස්සුද මෝඩියේ තාම වෙලාව 6 යි 10 යි නෙහ්.....

Eha : මොංගල්ද ඩාර්ලින් ..... තොට

Nisu : ඇයි ඊයේ හොබී ඔප්පනෙ කිව්වෙ . එයාලත් අද ගෙදර නිසා කට්ටියම උදේම නැගිටලා වැඩ පටන් ගමු කියලා....

ඒ පාර කට්ටියම මොන්ගල් වෙලා ගියා. අනූ කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. ඔප්පලා ගෙ අත් නළලෙ. ලකී ඇස් දෙක ලොකු කරගෙන බලාඅගෙන ඉන්නවා...

නිකන් කට්ටියම හිටියෙ

" මේ මොන ගොන් පැටියෙක්ද ?? "

වගේ නිසූ දිහා බලාගෙන.

Nisu : මොකද තමුසෙලා ඔක්කොම මාව දැකලා නෑ වගේ කන්න වගේ බලාගෙන ඉන්නෙ.. යනවලා ලෑස්ති වෙලා එනවා වැඩ ගොඩයි....

""මේකිට නම් ඇත්තටම පිස්සු""

""මොංගල්ද කොහෙද??""

""ජූන් ඔප්පා කොහෙන් ඇහිද ගෙනද මේකිව ...""

""ජූන් ඔප්පගෙ නංගිබ්වෙන්න බෑ. කොහෙ හරි ලොකු අව්ලක් තියෙනවා ""

""මේකි නම් මගෙ නංගි නෙවේ...""

""මේකි කෙල්ලෙක්ද මැන්ටලියක්ද...""

කට්ටියම බැන බැන රූම් වලට ගියා. ටික වෙලාවකින් කට්ටියම බ්‍රෙක්ෆස්ට් එක ගත්තා .

අරගෙන සාලෙට ඇවිල්ලා සෝෆා එක වටේට ඉද ගත්තා. අනූ හිටියෙ සුගා ඔප්ප ඉදන් හිටපු තැනම බිම ඉදගෙන.

අනූ ළගින්ම බිමින් නිසූ ඉද ගත්තා.

Hobi : කෝ ලකී මට ඔය ලැප් එක දෙනවා බලන්න...

හොබී ඔප්පා ලකී එක්ක වැඩේට බැස්සා.

Yoongi : දැන් තමුසෙලා හතර දෙනා මොකද්ද කරන්න ඉන්නෙ ඕකට...

Anu : මොකද්ද හලෝ තමුසෙ තමුසෙ ගාන්නෙ.... තඩි පූස්... ආව්.... මොකද පිස්සො ටොකු අනින්නෙ....

LOVE & MAFIA  1|| Sinhala ✅Tahanan ng mga kuwento. Tumuklas ngayon