🔴PART - 03🔴

Start from the beginning
                                    

Yoongi : ගුටි කන්න එපා...

Anu : ඇයි පූස් තඩියා... තඩි පූස්..

Nisu : යුන්ගි ඔප්පා......

නිසූ කට කොණෙන් හිණා වෙන ගමන් මහ හයියෙන් ඔප්පට කතා කරළා ඇස් වලින් සන් කරලා අනූව පෙන්නුවා. ඒ පාර කට්ටියම අනූවත් පෙරළගෙන පොරකන්න ගත්තා කියාම්කො. ලකී හැක් කිරිල්ලත් පැත්තක දාලා පොර කනවා. 😂
වැඩක් නෑ මින්හු ඔප්පා විතරයි අඩු. නම්ජූන් ඔප්පා නම් ටික වෙලාවකින් අපෙන් ඈත් වෙලා බිම ම ඉද ගත්තා .

Minhoo : මේ මොකෝ..... ඒයි නවත්තනවා ඕක... මං මේ සද්දෙ මොකක්ද බලන්න ආවෙ....

මින්හු ඔප්ප ඇස් දෙකත් පොඩි කර කර ඇවිල්ලා අපි ඉස්සරහින් හිට ගත්තා .

අනූ පැනපු ගමන් මින්හු ඔප්පා ළගට දිව්වා...

Anu : ඔප්පා මෙයාල මට වද දෙනවා...

Laki : යකූ මේකි.... බොරු ඔප්පා මේකිගෙ...

Minhoo : හා හා මං දන්නෙ නෑ ඔව්වා. මට් උබලව ශුවර් නෑ...

Laki : තමුසෙට තමුසෙගෙ ආදරණීය නංගිව ශුවර් නැද්ද.... ඒකට මෙන්න මෙතන රිදුණෙ....

Minhoo : හරි පැටියෝ බෙහෙත් ටිකක් ගාලා රිදුන තැන අතා ගා ගන්න.

All : 😂😂😂😂

Laki : 😒

Minhoo : මෙකද දැන් උබලා මේ ඇහැරගෙන කරන්නෙ ආ...

Suga : ඇයි උබට පුදුමද....

Hobi : අපි කෙසේවෙතත් යුන්ගියා ඇහැරළා ඉන්න එකට නම් මින්හුට පුදුම හිතෙන්න ඇති.......

Minhoo : ඒකනෙ.....

Eha : හරි හරි ළමයි . අපි මේ ඩීටේල්ස් වගයක් හොයනවා .

Joon : අර නම්බර්ස් ගැනද... තාම මුකුත් හම්බුණේ නැද්ද ලකියා...

Laki : අනී.....ඔප්පා.. තාම

Hobi : කෝ කෝ දැන් කට්ටියම යනවලා රූම්ස් වලට. හෙට අපිත් නිවාඩු එකේ කට්ටියම උදේම සෙට් වෙලා ගේමක් ගහමු....

කට්ටියම ඒකට නම් කැමති උණා . අපිටත් කොහොමත් අද හරි මහන්සි දවසක් නිසා අපිත් නැගිටලා අපේ රූම්ස් වලට ගියා......




Nisu : නැගිටින්ඩෝ...... ළමා.....යි ඔප්පේ............. නැගිටපල්ලා....... යකූ වරෙල්ලකො පහළට...

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now