🦋කොටස 48🦋

864 233 105
                                    

10.00 a.m...

ජිමින් ඇදෙන් නැගිට්ටේ ඔලුව අල්ලන් ..ඉවසගන්න බැරි තරන් ඔලුව කැක්කුමක් ජිමින්ට ආවා....ඒ එක්කම ජිමින් බැලුවේ හේජින් දිහා...හේජින් අනිත් පැත්ත හැරිලා නිදාගෙන හිටිය නිසා කෙල්ලට කතා නොකරම ජිමින් නැගිටලා washroom එකට ගියා...

ජිමින් එද්දිත් කෙල්ල නැගිටලා නෑ...ජිමින්ට වුන දේවල් හරියට මතකත් නෑ...එහෙමම ගිහින් coffee එකක් හදා ගන්න කියලා kitchen එක පැත්තට යද්දි ජිමින් දැක්කේ බිම දිගේ වැටිලා තියන ලේ පැල්ලම්...ඒ එක්කම ජිමින් room එකට දිව්වා...

ජිමින් ඇදට පැන්නේ හේජින්ව තමන්ගේ පැත්තට හරවගන්න ගමන්...

"හෙජිනා ....ඇස් අරිනවා..තමුසේ මේ නිදි නේද..නැගිටිනවකෝ..."

හේජින්ගේ ඇස් පිහාටු එකට ඇලිලා...නළලේ වේලුනු ලේ පාර තවම එහෙමමයි....ජිමින් හිමීට හේජින්ගේ ඇගේ තිබුණ bedsheet එක අයින් කරා...

ඇදේ හැමතැනම තිබුනේ ලේ...හේජින්ගේ ඇගේ හැමතැනක්ම දම් පාට වෙලා...

"හේජිනා...මියානේ...නැගිටිනවකෝ....ඇයි මෙහෙම ඉන්නේ..."

ජිමින්ගේ ඇස් වලින් කදුලු වැටුනා...

"හේජිනා කතා කරනවා....ඇස් අරින්නකෝ හේජිනා...."

ජිමින් හේජින්ව පපුවට තුරුලු කර ගත්තා.....

ජිමින්ට ඇහුනේ හේජින්ගෙන් ලාවට කෙදිරිල්ලක්...

"මැණික ඔයාට රිදෙනවද..."

හේජින්ට නැගිටින්නවත් පණක් නෑ...

"ජිමින් මම කියන එක අහන්න...🥺"

තවත් හේජින්ගේ කටින් එළියට ආව එකම වචන ටික ඔය ටික විතරයි ...රෑ ඉදන්ම ජිමින්ට කියන්න හැදුවත් ජිමින් ඇහුවේ නෑ....

ජිමින් හේජින්ව washroom එකට එක්කන් ගියා...ජිමින් හේජින්ගේ ළගින්ම හිටියා...ඇගට වතුර වැටෙද්දි හේජින් ජිමින්ගේ අත තද කරලා අල්ල ගත්තේ ඉවසන් ඉන්න බැරිම තැන...හේජින්ගේ ඇස්වල කදුලු පිරිලා...ජිමින් හේජින්ට උදව් කරා...කෙල්ලව ලෑස්ති කරලා ආපහු කෙල්ලව ඇදේ හාන්සි කෙරෙව්වා....තුවාලෙටත් බේත්දැම්මා....හේජින් ජිමින් දිහා බලන් හිටියේ කිසි දෙයක් හිතා ගන්න බැරුව...

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now