🦋කොටස 42🦋

870 227 46
                                    

Main house ....

NJ..."මොන මගුලක් වෙයිද දන්නේ නෑ මෙහෙම ගියොත්...දැන් උබ කියන්නේ උන්ගේ main house  එකට ගහමු කියලද..."

HB..."දැන් ජේ ඒක නෙමේද කිව්වේ..."

SG..."පිස්සුද බන්...සිංහයා මරන්න සිංහ ගුහාවට යනවා වගේ කතාවක්නේ උබලා ඔය කියන්නේ..."

JM.."ජේහියුක්ව කොහොම හරි කරලා එළියට ගන්න ඕන...ඒකට මටම ඌ ළගට යන්න වෙනවා ...නැතුව වෙන කරන්න දෙයක් නෑ..."

NJ..."හරි හරි ජේ ...අපි කලබල නොවී මේ හිටියා වගේම තව ටික දවසක් ඉවසමු...මම කියන්නේ ඒක තමයි වෙන්න ඕන දේ..ජේ දැන් අද අලුත් ගැන්ග් සේරගෙම වැඩ ඉවර කරානේ...දැන් ආපහු විශේෂ දෙයක් නෑ....තව දවස් දෙකකින් ජේහියුක්ගේ වැඩේට අත දාමු..."

JM..."හරි හියොන්ග් මම යන්නන්...මොනා හරි ප්‍රශ්නයක් වුනොත් මට කතා කරන්න..."

Jungkook pov...

මේ දවස් ටිකේම office  එකේ වැඩ ගොඩ ගැහිලා..ජන්කුක්ට ඒ දේවල් සේරම මේ දවස් ටිකටම එපා වෙලා තිබුනේ...

කොල්ලා හැමදාම ගෙදර ගියේ භාගෙට මැරිලා වගේ...

"පුතා ඔයා ආවද..."

"ඔම්මා මම wosh  එකක් දාගෙන එන්නන්.."

ටිකකින් ජන්කුක් පහළට ආවේ dinner  එක ගන්න...එද්දි අප්පයි ඔම්මයි දෙන්නා table  එකේ වාඩි වෙලා හිටියා..

"මොකද ජන්කුක් දැන් office  එකේ වැඩ....deal දෙකක්ම reject  වුනා කියලා ටේයන්ග් කිව්වා...ඇත්තද ඒ කතාව..."

"අප්පා මම ඔයාට කිව්වා...මෙහෙම වුනොත් company  එකම අවුල් ජාලයක් වෙයි...මට මේ දේවල් එපා වෙලා...අප්පා ආපහු හියොන්ග්ට එන්න කියමු...please  අප්පා..."

"ඒයා ආපහු අපේ පවුලේ කෙනෙක් නෙමේ එච්චරයි ...company  එකේ කිසිම අයිතියක් ආපහු එයාට නෑ..."

අප්පා dinner  එක ගන්න එකත් පැත්තකට දාලා එතනින් නැගිටලා ගියා..ජන්කුක්ටත් තවත් එතන ඉන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ....

කොල්ලා කෙලින්ම ගියේ room  එකට...ජන්කුක්ගේ ඔම්මා ජන්කුක්ගේ පස්සෙන්ම room  එකට ආවේ juice එකකුත් අතේ තියන්...

"ජන්කුක්...බඩගින්නේ ඔහොම ඉන්න එපා පුතා...ආ මේකවත් බොන්න..."

ඔම්මා ජන්කුක්ගෙ ඇදෙන් ගිහින් වාඩි වුනේ ජන්කුක්ගේ කොන්ඩේ අතරින් ඇගිලි යවලා හිස කෙස් පිරිමදින ගමන්...ජන්කුක් ඔම්මට තුරුලු වුනේ පොඩි ළමෙක් වගේ...

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now