🦋කොටස 47🦋

Start from the beginning
                                    

"Excuse me sir...."

"එනවා ඇතුළට...."

"සර් හොයන්නේ documents  නේද...ඒවා හෙව්වට වැඩක් නෑ ඒවා මැඩම් පුච්චලා දැම්මා..."

ජිමින් ජැකීගේ ළගට ආවේ කොලර් එකෙන් අල්ලගන්න ගමන්...

"මොන මගුලක්ද මිනිහෝ කියවන්නේ...මොන මැඩම්ද..."

"Mrs.J...."

"උබට පිස්සුද මිනිහෝ එයා මොකටද මගේ දේවල් හොරකන් කරන්නේ..."

"සර් මේ ටික බලලා ඉන්න..."

ජැකී ජේගේ පැත්තට phone  එක දික් කරා...

ඒකේ තිබුණ දේවල් ජිමින්ට දැනුනේ පිහි පාරවල් වගේ...

හේජින් ජේහියුක් එක්ක ඉන්න ඒවා...ටේ එක්ක hospital  එකට යන ඒව...ජින් එක්ක කතා කරන ඒවා...ඒ හැමදේකම photo එතන තිබුණා...ජිමින්ගේ හැමදේම කකුල් දෙක ළග කඩා වැටෙනවා වගේ හැගීමක් ජිමින්ගේ හිතට ආවා...ඊටත් වඩා  හේජින් ටේ එක්ක documents  සේරම පුච්චලා දාන හැම එකක්ම වගේ එතන තිබුනා...

හේජින් ජේහියුක්ගේ දුව කියලා දැන ගත්ත දවසේ ඉදන් හේජින් යන එන හැමතැනටම ජිමින්ගේ මනුස්සයෝ යැව්වා...අද ටේ එක්ක company  එකට ගියත් ජැකීව යැව්වේ කෙල්ලගේ ආරක්ෂාවට ....

ғʟᴀsʜ ʙᴀᴄᴋ ᴇɴᴅ

.........................................................................

ජිමින් සුගා දිහාවත් බලන්නේ නැතුව එතනින් එළියට ගියේ හොදටම drinks අරන්....ඒ වගේම එයත් එක්ක ජැකීටවත් එන්න දුන්නේ නෑ...තනියම car එක drive කරන් ගියා....

Heejin pov.....

හේජින්ට හැමදේම එපා වෙලා හිටියේ...ඒත් කෙල්ලගේ හිතට වද දුන්නේ හවස ජිමින්ගේ හැසිරීම...වෙලාව රෑ 10ත් පහු වෙලා...ජිමින් තවත් ආවේ නැති නිසා  හේජින් කතා කරේ හොබීට...ඒත් හොබීගෙනුත් කිසිම දෙයක් දැන ගන්න බැරි වුනා....කෙල්ල අත් දෙක එකට පටලගෙන බලන් හිටියෙ ජිමින් එනකන්...ඒ එක්කම වගේ  door  එක open  කරන් ඇතුළට ආවේ ජිමින්....හේජින් ජිමින් ළගට දුවන් ගිහින් ජිමින්ව හග් කරා...

"අයින් වෙයන් බැල්ලි...🤨"

හේජින්ට ඒ වචන ඇහුනේ එක පාරයි...හේජින් ජිමින් දිහා බැලුවේ කිසි දෙයක් හිතා ගන්න බැරුව....

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now