🦋කොටස 45🦋

Start from the beginning
                                    

"මොකද්ද ජිමිනා..මොකක් හරි අවුලක්ද..."

"මේක අපේ වැඩවලට අදාළ නෑ හියොන්ග්...මට හේජින් ගැන විස්තර හොයලා දෙන්න...විශේෂයෙන් හේජින්ගේ ඔම්මයි අප්පයි ගැන"

"හේජින් කිව්වේ මේ අපේ හේජින්ද..උබ කෙල්ලගෙන් අහපන්කෝ ගිහින්...ආයේ මොකටද මම..."

"නෑ කෙල්ල අප්පා ගැන දන්නේ නෑ....මට හොයලා දෙන්නකෝ හියොන්ග්..."

"හරි හරි මම බලන්නන්"

"මේක අපි දෙන්නා දැනගත්තාම ඇති..."

"හරි හරි ජිමිනා...ඒකටද දැන් මේ හදිස්සියේ  ආවේ.."

"ඔව් මම යනවා..මම ආපහු එන්නන් හියොන්ග්ලා ඉන්න වෙලාවට  වැඩේ ගැන කතා කරගන්න..."

ජිමින් ආපහු ගියේ ගෙදරට...

Time passed ....

Next day morning ...

ජිමින් උදේම company  එකට ගියා...ජිමින් office  ගියාට පස්සේ කෙල්ල කතා කරේ හියුංජෝට ...ටිකක් වෙලා දෙන්නා කතා කර කර හිටියා...කෝල් එක ඉවර වෙද්දිම වගේ කෙල්ලට තව කෝල් එකක් ආවා...

"කියන්න ඔප්පා ඇයි..."

TH.."හේජිනා අප්පට ඔයාව හම්බ වෙන්න ඕනලු.."

"ඒත් කොහොමද මම යන්නේ..."

TH.."අද මට එන්න වෙන්නේ නෑ...ජින් කැෆේ එක ළගට ඇවිල්ලා ඉදි හේජිනා..මම ජිමින් ගැන බලාගන්නන් ඔයා ඉක්මනට බලලා එන්න...මතකනේ හැමදේම ..."

"හරි ඔප්පා ඔයා ජිමින් ගැන බලන්න.."

ටිකකින් හේජින් ලෑස්ති වෙලා ගියේ අප්පා බලන්න ...ජින් කැෆේ එක ළගින් කෙල්ලව ගත්තා...දෙන්නා යනකන්ම එක එක දේවල් කතා කරා..

ජේහියුක් ටිකක් අසනීපෙන් හිටපු නිසා කෙල්ල ගිහින් අප්පගේ ළගට වෙලා හිටියා...ඒත් අප්පට ඕන වුනේ ජිමින්ව මුණ ගැහෙන්න...කෙල්ල කොහොම හරි අප්පගේ කතාව වෙන පැත්තකට හැරෙව්වේ කිසිම දවසක් ජිමින්ව මුණ ගස්සන්න බැරි නිසා...

Jimin pov...

📲

"කියන්න හියොන්ග් ..."

HB.."ජේ ඔයා මේ දේ සැක කරාද කියලා මම දන්නේ නෑ...ඒත් මේක ලොකු ප්‍රශ්නයක්  ජේ..."

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now