🐯Chapter 15🐰

2.6K 430 61
                                    

ටෙ ඊලගට පොත් අරගෙන ඒකපිටිපස්සේ චිත්‍ර අදින්න ගත්තේ දැන් ලෙක්ච එකත් නැති නිසා.....

Nextday morning at university.

ටේ වෙනදාවගේම උදේම ලෑස්තී වෙලා යුනී එකට ආවේ පොත් ටිකකුත් අතේ තියන්.

මේ දවස් වල ට්‍රිප් එකත් එක්ක යුනී එකේ අනිත් ලමයී බිසී වෙලා ඉන්නේ ඒ ගැනම කතා කරන අතරේ....ටේට තාම යන නොයන එකවත් නිශ්චිත නැතී නිසා කිසිම ගානක් නැතුව ඔහේ ගිහිල්ලා ලෙක්ශ රූම් එකෙන් වාඩී වෙලා උදේම ගිහිල්ලා ලයිබ්‍රි එකෙන් ගත්ත පොත් ටික කියවන්න ගත්ත.





ටේ ඇවිල්ල විනාඩී දහයකට විතර පස්සේ යුන්මින් දෙන්නා එක්ක හොබි ජන්කුක් දෙන්නා ලෙක්ශස් රූම් එකට ආවා.

"ගුඩ් මෝනින් සුදූ බෝලේ"

ටේ ජන්කුක්ව එයාගේ ලගට එනකල්ම නොදැක්කේ පොතට අවදානේ දීලා තිබ්බ නිස.

"ආආඅ..."

ටේ කටත් ඇරන්ම පොඩ්ඩක් උඩ බැලුවේ කවුද බලන්න.

"ඔ..ඔයා.."

ටේ වචනත් පටලෝ පටලෝ කියල ආයේ පොත දිහා බැලුවා.

"ගුඩ් මෝනින් කිව්වාම ගුඩ්මොනින් කියන්න නැත්තන් දවසම මගේ එක්ක බෑඩ් වෙයී."

ජන්කුක් එහෙම කියන්ම ටේට එහා පැත්තෙ වාඩී උනා.

"ග්..ගුඩ් මෝනින්."

ටෙ පොත දිහාම බලන් කියල ආයේ ජිමින්ව මතක් වෙලා පිටිපස්ස බලලා ජිමින්ව හෙව්වා

"ගුඩ්මෝනිම් බෙයා..."

ජිමින් හිනාවක් දාලා කිව්වෙ ටේගේ මුනෙත් හිනාවක් ඇදෙනකොට.

"ගුඩ්මෝනිම් චිමී....."

ටේත් හිනා වෙලා කිව්වා.

ජන්කුක් ටේ ජිමින් දිහා බලලා ඇස් රෝල් කරලා අහක බලාගත්තා.

"ටේ ට්‍රිප් එක යන්න ලෑස්තීද...."

"ම්ම්හූ අනේ....තාම බැලුවේ නෑ කල්ප්නා කරලා.."

ටේ ලාවට හිනා වෙලා කිව්වේ එයත් තාම යන නොයන එක කල්පනා කරන නිසා.

𝘿𝙚𝙫𝙞𝙡 𝙇𝙤𝙫𝙚𝙧.Where stories live. Discover now