Chapter 16

731 136 9
                                    


🐥|: ටේහියුන්ග් ඔයා කොහෙද

🐯|: @Office ඇයි...

🐥|: ඉක්මනට මෝචි ගේ පරණ ගෙදරට එන්න

🐯|: අයියෝ ජිමින් ඔයා ඕක තාම අතහැරියේ නැද්ද..

🐥|: කියන දේ අහල එන්න ... Hurry Up

●●●●

🧒|: Sir... මම අර නම්බර් ප්ලේට් එක හොයාගත්තා..ඇත්තටම ඒ බයික් එකයි කාර් එකයි දෙකම හයර් කරපුවා..ඒ වාහන කුලියට දෙන ඒවා...එයාල කියන විදිහට නම් ඒවා අරන් යන්නේ පිරිමි කෙනෙක්

🐰|: එහෙමද...ඒත් කිව්වට විශ්වාස කරන්න එපා...කවුද කියල හොයල බැලාවේ නැද්ද

🧒|: මම CCTV චෙක් කලා...එයා කිව්ව හරී සර්...වාහන ගන්න එන්නේ එතනට පිරිමි කෙනෙක්...තොප්පියක් දාගෙන ඉන්න නිසා හරියටම පැහැදිලි නෑ..

🐰|: හරි කමක් නෑ...මේ මනුස්සය ගැන දිගටම හොයන්න..මේ දේවල් කරන්නේ ගෑනු කෙනෙක් කියල අපි දන්නව නේ...අනිවාර්යයෙන්ම මේ පිරිමි කෙනත් මේකට සම්බන්ධයි...

JK ෆොටෝ එක දිහා බලාගෙන කල්පනා කලා...

🐰|: ඇයි මට YOONA ගැනම සැක....මට මේ මුකුත්ම තේරෙන්නේ නෑ..ඒත් හියුන්ග් ලා කියන දේ ඇත්ත..මට සපත්තු දෙකකින් එයාව සැක කරන්න බෑ...හොබි හියුන්ග් ට කෝල් කරල බැලුව නම් හරි..

🐰📞 |:හියුන්ග් මම Jk... ඔයා අර limited edition Shoes ටික බැලුවද...

🦄|: ඔහ් Jk.. මම ඒකට මනුස්සයෙක්ව උදේම යැව්වා..මිනිහා තාම ආවේ නෑ... තොරතුරු හම්බවුණ ගමන් මම ජිමින්ට කෝල් කරන්න හිටියේ...එතකොට මම ඔයාටත් කියන්නම්...

🐰|: හරි හියුන්ග් ...

Jk ටෙහියුන්ග් ගේ කාමරේට යද්දි කාමරේ හිටියේ එයාගේ ඇසිස්ටන් විතරයි...

🐰|: ශෙඩී...ටේහියුන්ග් කොහෙද

👩|: අහ් මම හිතුව සර් ට කියල එලියට යන්නැති කියල..ටේහියුන්ග් සර් ටිකකට කලින් කොහෙහරි ගියා..

JK කොච්චර ගත්තත් ටෙහියුන්ග් ආන්සර් කලේ නෑ..

👩|: සර් මම තව දෙයක් කියන්න හිටියේ..මගේ marriage එක ලබන අවුරුද්දේ...ඒ නිසා මම ජොබ් එකෙන් අයින් වෙනවා...

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now