Chapter 1

1.5K 186 10
                                    


🐰 |: ඒ හියුන්ග් පොඩ්ඩක් මගේ රූම් එකට එන්න...එනගමන් Reception එකේ මගේ ෆයිල්ස් වගයක් ඇති ඒ ටිකත් ඉල්ලගෙන එන්න..

Jk ගේ කෝල් එකත් එක්කම Tae ෆයිල් ටිකත් අරගෙන වේගෙන් දුවගෙන ආවා

🐯|: ඇයි ඔයා මට හති ඇර ඇර කතා කලේ...ඔයාට සනීප නැද්ද

🐰|: නෑ නෑ හියුන්ග්....මං හිතන්නේ මම ඊයේ Sleeping Tablets ගත්ත නිසා මට ටිකක් මහන්සි ගතිය වැඩි...

🐯|: Sleeping Tablets For Wht ?! ඇයි කුකී ඔයාට නින්ද යන්නේ නැද්ද....ඔයාට මටත් කලින් නින්ද යනව නේ සාමාන්‍යයෙන්...ඇයි හදිස්සියේ

🐰|: අනේ මන්ද හදිස්සියේ වුණේ....ඒත් මම ඔයාට කතා කලේ ඒකට නෙවෙයි අපිට Funeral එකකට යන්න වෙනවා...

🐯|: කවුද නැතිවෙලා තියෙන්නේ Jk ... අපි ගොඩක් දන්න කෙනෙක් ද...

🐰|: අපේ මාමා හියුන්ග්

🐯|: ඔහ් අර සැම්චුන් ද....ඔයාලගේ Properties ගන්න ලොකු Try එකක් දුන්නේ...හොද වැඩේ...මෙච්චර අඩු වයසින් මැරුන එකනම් පව්...ඒත් ඔයාලගේ තාත්තට කරපු දේවල් වලට නම් හොදම වැඩේ...මට නම් අන්කල් හදිස්සියේම මැරුන එකටත් ඔය මනුස්සයව සැකයි..

🐰|: Attention Your Words Hyung..... එයා අපිට කොච්චර නරක දේවල් කරත් අපේ ඩැඩී ගේ මරණෙට අපිට එයාට ඇගිල්ල දික් කරන්න බෑ.....යන්න ලෑස්ති වෙන්න...මමත් කැන්ටින් බිල් එක පේ කරල Ground floor එකට එන්නම්...

🐯|: හුම් හරි එහෙනම් ...

@ The Funeral

Jk වගේම Tae මලක් අරගෙන ගිහින් සමරු පලකේ ගාවින් තියල පාත් වුණා....

JK ගේ මාමා ගේ එකම පුතා තමයි Jimin...Jk ව දැකල එයා දුවගෙන ආවා

🐥|: ඕ Jk ඔයා ආවද ......

🐰|: අහ් හියුන්ග්....

🐥|: ඔයානම් ආවේ නැතත් මම තරහ නෑ.. මගේ තාත්තා ඔයාට කරපු දේවල් වලටම වෙන්නැති එයාට මෙහෙම වුණේ....ඩෑඩී වෙනුවෙන් මම සමාව ඉල්ලනවා Sorry Jk

🐰|: අනේ jimin හියුන්ග්....වුන දේවල් වෙලා ඉවරයි...අපි දැන් අනාගතේ ගැනයි හිතන්න ඕනේ...මොන දේ කලත් ඒ මගේ මාමා..මම එයා එක්ක පොඩ්ඩක්වත් තරහ නෑ...

Jimin බිම බලාගත්තා

🐰|: ඕකේ හියුන්ග්.....ඔෆිස් එකේ වැඩ ගොඩගැහිල...මම එහෙනම් යන්නම්..අපි යමු Tae හියුන්ග්....

Forever Mine Taekook ( Completed )Dove le storie prendono vita. Scoprilo ora