Chapter 9

812 152 5
                                    


පහුවදා උදේ වුනත් Jimin ට නම් නින්ද ගියේම නැත්තේ කලින් දවසේ Fake Jimin කියපු අනාත කතාව නිසා...එයා උදේම police officer ට කෝල් කලා

🐥📞|: සර්...ඔයාල අර මනුස්සයා ජීවත් වුණ තැන හොයල බැලුවා ද

එතකොට වෙලාව පාන්දර 5 යි...Officer අඩ නින්දේ හිටිය නිසා එයා පියවි සිහියට එන්නත් විනාඩි දෙක තුනක් ගියා

🐥|: officer ?!

👮|: ආ Jimin - ssi මට නින්ද ගියා සොරි..මොකක්ද ඔයාලට මගෙන් ඇහුවේ

🐥|:සර් ඔයාට මාව තේරෙනව නේද..මට තවත් ඉන්න බෑ..Sorry for disturbing...සර් නිදාගන්න..ඒත් office එකට ගිය ගමන් අර මනුස්සය ජීවත් වුණ තැන ඉක්මනට හොයල බලන්න.

👮|: Trust me Jimin...අපි අදුරන්නේ අධ්‍යක්‍ෂ ඊයෙක ඉදල නෙවෙයි නේ...ඔයා මට අද දවල් 12 වෙනකම් වෙලාව දෙන්න..ඊට කලින් මම එයා හිටපු තැන හොයාගන්නම්...ID එක තියන නිසා ලේසියි..

🐥|: Okh Officer

●●●●

ටේහියුන්ග් උදේ පාන්දරම නැගිටල අම්මට උයන්න උදව් වුණා...

🐯' Mom|: මගේ අදර් ලොකු වෙලා තියෙන තරම්...ඔයා ගිහින් තව ටිකක් නිදාගන්න...ආ මම පෑන්කේක් හැදුව යද්දි Jk ටත් ටිකක් අරගෙන යන්න...

🐯|: හරි අම්මේ..මම එහෙනම් තව ටිකක් නිදාගෙන ඉදල එන්නම්.....ආදරෙයි උම්මා

උදේ වුණාට පස්සේ ටේහියුන්ග් පෑන් කේක් ටිකත් අරගෙන ඔෆිස් එකට ගියා...ඒ වෙනකොටත් Jk පුටුවේ කැරකි කැරකි Americano එකක් බොනව..

🐯|: Good Morning Jk..

🐰|: Good Morning Hyung

🐯|: අපේ අම්ම ඔයාට Pancake හැදුවා...ඔයාගේ ඒවාට Cashew දාල නිසා වෙනම එකක ඇති..බලල කන්න..

🐰|: වාව්...අජුම්මා ගේ කෑම වලින් මම ආසම මේකට...ඒත් ඔයා දන්නවද මම ඊටත් වැඩිය ආස ඔයාගේ හැල්මොනි ගේ Rice Cake එකට..එයා නැතිවුනාට පස්සේ මට ඒකේ රස ගොඩක් මගැරුනා

🐯|: ම්...මටත් එහෙමයි...ආහ් Jk ලගදි හීන මුකුත් දැක්කේ නැද්ද...නිකම් අත පය හොල්ලලා බලන්න ඔයාට Super powers එහෙමත් තියනවද කියල

🐰|: ඔහ් හියුන්ග් ඔයා කිව්වම මතක් වුණේ..මම ඊයේ පෙට්‍රල් ෂෙඩ් එකට ගීය වෙලාවේ...

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now