Chapter 12

779 155 13
                                    


ජිමින් හොබි එක්ක අනාත නිවාසෙට යන්න පිටත් වුණා...ඇතුලට ගිහිල්ලා ඒකේ ඔෆිස් එක ගාවින් දෙන්නම නතර වුණා..

👦|: මොනවද ඔයාලට අපෙන් වෙන්න ඕනේ

🐥|: මේකයි..මම ජිමින්..මේ තියෙන්නේ මගේ බිස්නස් කාඩ් එක..එතකොට මේ ඉන්නේ Jhope.. Seoul Police Station එකේ Incpector කෙනෙක්..අපිට Information ටිකක් ඕනේ මෙහේ නැවතිල හිටපු කෙනෙක් ගැන.

👦|: මෙහෙමයි සර්..අපිට ඔයාලට Informations දෙන්න අමාරුයි..ඒත් සර් පොලීසියෙන් කියල ඔප්පු කරල අදාල වාර්තා ඉදිරිපත් කලොත් අපිට පුලුවන් වෙයි සර් ට උදව් කරන්න..

🦄|: හරි මට ටික වෙලාවක් දෙන්න

●●●●

🐰|: ටේහියුන්ග් ඔයා අර World Construction වැඩේ ට Meeting එකක් ලෑස්ති කරාද...

🐯|: ඔව් Jk..මං ඒක හෙට හවසට දැම්මා.

🐰|: හෙට..? ඇයි ඒක අද දාන්න බැරිද...නැත්තම් අනිද්දා දාන්න..හෙට ජින් හියුන්ග් ගේ ගෙදර යන්න ඕනේ..

🐯|: ආ හරි නේ..අමතක වුණා..එහෙනම් මම අනිද්දා දාන්නම්....අද මේ කලබලේ බෑනේ..

🐰|: හා එහෙම කරන්න ...ඒත් හියුන්ග් මට පොඩි ප්‍රශ්නයක් තියනවා....

🐯|: ඒ මොකක්ද

🐰|: ජිමින් හියුන්ග් ඇත්තටම සෑම්චුන් ගේ ලමයෙක් නෙවෙයි නම් එයා අපේ නෑයෙකුත් නෙවෙයි නේ..ඔක්කොමත් හරි...ඒක Meeting Board එක දැනගත්තොත් Properties වල ලොකු වෙනසක් කරන්න හදයි නේද...එතකොට එයාලගේ Company එක ජිමින් හියුන්ග් ගේ ඉමෝ ගේ ලමයින්ට හම්බවෙන්න වුනත් පුලුවන්

🐯|: ඔව් අනිවාර්යයෙන්ම..ඒත් ජිමින් මගේ යාලුවා වගේම ඔයාගේ හියුන්ග්...ඒකේ වෙනසක් නෑ..ඒ නිසා එහෙම දෙයක් වෙන්න ගියොත් අපි ඒක බලාගමු..

🐰|: ම්...හරි

●●●●●

🐹|: ජීසෝ ඔයා මම හදල දුන්න Breakfast meal එක කෑවද...ඒක අපේ බබාට ගොඩක් හොදයි..ඔයාට හෙට පාටි එකට බඩු ලෑස්ති කරන්න පුලුවන්නේ නේද...

Kim Jisoo
25 years old
She is an idol

But after marriage she is a housewife and soon as a mother

But after marriage she is a housewife and soon as a mother

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Forever Mine Taekook ( Completed )Where stories live. Discover now