මං ඉක්මනට ඒ ගෙදර දොර ලගට ගිහිල්ලා හයියෙන් දොරට ගැහුවා.

මං දෙපාරක් විතර දොරට ගහනකොට ආරක්ශකයෝ දෙන්නෙක් දොර ඇරියා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

මං දෙපාරක් විතර දොරට ගහනකොට ආරක්ශකයෝ දෙන්නෙක් දොර ඇරියා.

" කිමද මේ කලබළය ? "

" හොරෙක් ආවා ඇතුලට "

" ඔබට විස්වාසද ? "

" ඔව් 🙄🙄🙄🙄 "

" ස්තූතියි අපි ඒ පිලිබද පිරික්සා බලන්නම්. "

ඒ ආරක්ශකායා වගේ එක්කෙනෙක්දොර වහන්න හදනකොට මං ආයේ දොරට අත තිබ්බා.

ඒ මනුස්සයා මට මොකද වගේ බැල්මක් දානකොට මන් හොද හුස්මක් ගත්තේ දුවලා මහන්සි නිස.

" හොරා මගේ වටින කොන්ඩ කටුවක් ගත්තා. "

" කොන්ඩ කටුවක් ? "

" ඔව් "

" ඇතුලට පැමිනෙන්න අපි ඔබව ඇමතිතුම හමුවට රැගෙන යන්නම්. "

ඒ මනුස්සයෝ දෙන්නා එහෙම කිව්වම තනියම යන්න අකමැති උනත් මං අතුලට ගියේ ටේ දුන්න කොන්ඩ කට්ට මට වටින නිසා.

මාව කුටියක් වගේ එකක් ලගට ඇරලපු සෙබළු දෙන්නා එතනින් යන්න ගියාම මං දැක්කේ එතන වාඩි වෙලා ඉන්න අර හොරාව.

" සීයා නිදි කියන්න තියෙන දෙයක් කියලා යන්න "

ජන්කුක් මගේ දිහාවත් බලන්නේ නැතුව ඇපල් කෑල්ලක් කන ගමන් මගේ දිහා බැලුවා. මාව දැක්ක ගමන් ජන්කුක්ගේ කට ඇරිලා කටේ දාන් හිටිය ඇපල් කැල්ලත් බිම වැටුනා.

" තමුන් ???? 😲😲😲😲 "

" ඔව් මං තමයි. මගෙන් ගත්ත කොන්ඩ කට්ට දෙනවා 😒😒😒😒 "

" ඒක ගන්න මෙච්චර දුර පයින් ආවද ? "

" නෑ පයින් නෙමේ උඩැක්කියෙන් ආවේ. ඒක දෙන්න "

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) जहाँ कहानियाँ रहती हैं। अभी खोजें