ඉන්න ලෝකේ මාරු උනාට ගතිගුන වලින් නම් කිසිම වෙනසක් නෑ. අහන්කාරයි.

නම් ජන්කුක්ව දැක්කෙ නෑ වගේ යන්න හදනකොට මම ජන්කුක්ගෙයි බිත්තියකයි අතරට හිර උනා.

" කොහෙද පලා යන්නේ "

ජන්කුක් මගේ මූනේ ඇගිල්ලක් අරන් යන ගමන් කියනකොට නම් මට ආයෙත් මල පැන්නා.

" ජන්කුක් ඕක නවත්තනවා 😠 "

මං කෑගහලා කියනකොට නම් ජන්කුක් ටිකක් පස්සට ගියා.

" කෙසේද ඔබ මගේ නාමය දැනගත්තේ 😲😲😲 මා මීට පෙර ඔබ මුන ගැසි තිබේද ? "

ජන්කුක් ඒක අහපු විදියෙන්ම තේරුන මේක බොරුවක් නෙමේ කියලා. ඒ කියන්නේ මව්බිසව කියපු කතාව ඇත්ත. මේක සමාන්තර ග්‍රහලෝකයක්. ඒත් එතකොට අපේ ලෝකේ හැමෝම මේ ලෝකෙත් ඉන්න ඕන. එත් කෝ එතකොට මේ ලෝකේ මන් වගේ එක්කෙනා.

මං උත්තරයක් දෙන්නේ නැතුව ජන්කුක් දිහා බලාගෙන කල්පනා කරපු නිසා ජන්කුක් ආයේ මගේ ලගට ආවා.

" ඔබ මා ගැන දැනුවත් නම් එය තවත් පහසු වේවී. "

ජන්කුක් එහෙම කියන ගමන් මගේ මූනට නැවෙනවා වගේ මගේඑකොම්ඩේ ගහලා තිබ්බ කටුව ගලවා ගත්තා.

ජන්කුක් එහෙම කියන ගමන් මගේ මූනට නැවෙනවා වගේ මගේඑකොම්ඩේ ගහලා තිබ්බ කටුව ගලවා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක විතරයි මට ටේව මතක් වෙන්න තිබ්බේ.

මූනට වැටිච්ච කොන්ඩෙත් පස්සට දාගන්න ගමන් මං බඩු මල්ලත් අරන් වීදිය කොනෙන් නොපෙනී යන ජන්කුක්ගේ පස්සෙන් දිව්වා

කොහොම හරි පස්සෙන් දුවලා දුවල මං නතර උනේ වංශවත් පවුලක වගේ පෙනුනු ගෙයක් ළඟ.

මේක ඇතුලට තමා ජන්කුක් ගියේ. ඒ කියන්නේ එයා හොරකන් කරන්නද යන්නේ. මං මං කියන්න ඕන මේ ගෙදර ඉන්න අයට.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now