14.📷

737 156 77
                                    

ජිමින් තබන අඩියක් අඩියක් පසා කම්මුල් තෙමෙයි.

ඉරබැස යනු දුටු ජිමින්ට කල්පනා වුයේ තමාගේ සතුටත් ඉර සමගම බැස ගිය අයුරුයි.

" හරි කුකී මං ඔයාට වදයක් වෙන්නෙ නෑ "




































































එච්චරයි කතාව ඉවරයි. බායි මං නිදි.













































































" ජිමීන් "

ඈතින් විශාල කැගැසීමක් ජිමින්ට ඇසින.

" කුකී ඒ කුකී එයාට කරදරයක්වත්ද "
ජිමින් ආපසු හැරි දිවයන්න විය.

ජිමින් ජන්කුක්ගේ නිවසේ දොර විවර කොට එකවර ගෙට ඇතුල් විය.

සියල්ල නිශ්ශබ්දයි. සංසුන්. කලුවරයි.
























" ජිමින් "
අදුර අතරින් නැවත ඇසින එහෙත් අවට ඝන අන්දකාරය

එක්වර ජන්කුක්ගේ නිවසේ සාලයේ වූ විශාල වීදුරු එල්ලෙන ලාම්පුව ආලෝකමත් විය.

එක්වර ජන්කුක්ගේ නිවසේ සාලයේ වූ විශාල වීදුරු එල්ලෙන ලාම්පුව ආලෝකමත් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජිමින් "
ජන්කුක් පැමින ජිමින් ඉදිරිපිට දනා ගසාගත්තේය.

ඔහු අත මුදුවකි.

" මගේ මැනික මොකද කියන්නේ "
ජිමින් ඉදිරියට පැමින ජන්කුක්ගේ පපුවට අතතබා තල්ලු කලේය.
ජන්කුක් සබරතාව ගිලිහි ගොස් බිම වැටිනි.

" මොට්ටයා, තව පොඩ්ඩෙන් හාර්ට් ඇටැක් එකක් හැදිලා මං මැරෙනවා. "

" අයියෝ එහෙම උනොත් ඇද උඩ මාත් එක්ක සෙල්ලං කරන්නේ කවුද "

" අපෝ රට ගිහින් නරක් වෙලා "
ජිමින් ජන්කුක් අසල බිම වාඩිවිය.

" කෝ දෙන්න අත "
ජන්කුක් ජිමින්ගේ අත ගෙන ඔහුට මුදුව පැලදුවේය.

" ඇයි මුලින් මට බැනලා එලෙව්වෙ "

" අයියෝ ජිමින්, ඔයා ආවේ මම සරසන ගමන් ඉන්න කොට, මං බය උනා කඩාගෙන බිදිගෙන ඇතුලට එයි කියලා. ආවනම් ඔක්කොම ඉවරයි "

ජන්කුක් කම්මුල මත අත තබන් කියවන් ගියේය.

" සොරි "

ජිමින් ජන්කුක්ගේ කම්මුල මත තම හස්තය තැබීය.

" අපෝ ඔහෝම සොරි කියලා බෑ කිස් එකක් ඕන "
ජිමින් ජන්කුක්ගේ උකුල මත වාඩිවූයේ  තොල් සපාමිනි.

" තව ලගට එන්න "
ජිමින් ජන්කුක්ගේ ගෙල පපුව හා තොල් සිපගන්න විය.

" අවුරුදු තුනක ඇරියස් "
ජන්කුක් ජිමින්ව වඩාගෙන තම යහන මතට යන මොහොතේ සිනාසෙමින් කීය.

සතුට හා සාමය ඔවුන් හා නිතරම දෝලනය විය.

ඊට අමතව ලෙදර් බෙල්ට්, මාංචු ,මීපැනි , තව නොයෙකු සෙල්ලන් බඩු නිතර ඔවුන්ගේ දිවිය සුන්දර කලහ.


නිමි ......

ඉස්සෙල්ලා මගේ බබාලා ටික බය උනානම් සොරි හොදේ.

මං ආසයි රීඩස්ලව බය කරන්න.

100 ෆ්ලොවර්ස්ලා ඉන්නවා. ❤️ දැන් නම් ඊට ටිකක් වැඩීද කොහෙද.

තැන්ක්ස් මාව ෆලෝ කරපු හැමෝටම,
මං හිතනවා මම මගේ කතා වලින් ඔයාලගේ රසාස්වාදනයට සධාරනයක් කලා කියලා

ඊටපස්සේ මොන වගේ එකක්ද ඕනේ
මේක Gift 🎁 එකක් බබාලා. ඒනිසා කියන්න.

කැමතිනම් Spring  , Meladi of love කියවලා බලන්න jikook  එකක් .

Click my heart  || Jikook ||☑️Where stories live. Discover now