4.📷

594 159 6
                                    

ලස්සනට මල් පිපුනු මාවත දිගේ ඔහු ඇවිද යයි. එක්වර පැමිනෙන සුලං පහරින් මාවත දිගේ විසිරෙන කුඩා මල් ජිමින්ගේ පා අතර දැවටෙන්නේ හරි අසාවෙන්.

හවස් යාමයේ සුන්දර බව දන්නා නිසාම ජිමින් සෑම සෙනසුරාදා දිනකම හවස් යාමයේ සක්මන් කරයි.

සුවදායක මේ යාමයේ අඩියක් අඩියක් පසා ජිමින් කල්පනා කරන්නට වූයේ ඔහු පිලිබදවය.

එදා තමන්ගේ අත අල්ලා තමන් අපහසුතාවකට පත් කල මිනිසාට වැරෙන් පහර දී තමන්ව බේරාගත් ඒ තරුණයාව ජිමින් දුටුවේ වීරයෙක් ලෙසිනි.

ජිමින් මාවත අද්දර වූ බංකුවක් මත වාඩිවිය. තව තව දුරට කල්පනා කරන්න විය.

එම අවස්තාවේ තමන්වෙත එල්ලවී තිබූ ඒ දෑස් වල මහා ලොකු කියාගන්න බැරි කතාවක් හැංගිලා තිබුනා.

" ඔයාට ප්‍රශ්නයක් නෑනේද " ඒ වචන තුලආදරයක් හරි පරිස්සමට කොනක පැටලිලා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" ඔයාට ප්‍රශ්නයක් නෑනේද " ඒ වචන තුලආදරයක් හරි පරිස්සමට කොනක පැටලිලා තිබ්බා. ඒ කටහඩ හරිම සිත්ගන්නා සුලුය. හරියට ගීතයක් වගේ.

ඔහු කතාකල ඒ වචන දෙක තුනදී වූව තොල් සෙලවෙනු දකින විට අතනොහැර සිප ගන්නට සිත් වන තරන් සරාගී බව ජිමින් සිතුවේය.

ඔහු කතාකල ඒ වචන දෙක තුනදී වූව තොල් සෙලවෙනු දකින විට අතනොහැර සිප ගන්නට සිත් වන තරන් සරාගී බව ජිමින් සිතුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජිමින්ගේ අවසාන නිගමනය වූයේ ඔහුනම් ඉතා කඩවසම් තරුනයෙක් යන වගයි. එසේ සිතමින් ජිමින් ඔහුගේ මුව මවාගැනීමෙට දෑස් පියාගත්තේය.

 එසේ සිතමින් ජිමින් ඔහුගේ මුව මවාගැනීමෙට දෑස් පියාගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" හ්ම්...............හා "
නැවත මුන ගැහෙන්න පුලුවන්නම් ජිමින් සිතන්න විය.

" ඒ එයාද "

මාවත අද්දර අයෙක් කැමරාවක් හොවාගෙන සිටියි.
ජිමින් නැගිට ඔහු අසලට ගියේය.

" පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද "
ඔහු තම කාරිය පසෙකලා ජිමින් දෙස බැලුවේය.

" ඔව් "
ජන්කුක් ජිමින් දැක සිනාසුනේය.

" ම්ම්........... එදා මං වෙනුවෙන් පෙනීහිටියට ස්තූතියි "

ජන්කුක් පිලිතුරක් වශයෙන් සිනාසුනේය.

" ඔයා, මොකක්ද ඔතන කරන්නේ "

" පින්තූරයක් ගන්නවා "
ජන්කුක් තම කැමරාව ජිමින්ට පෙන්විය.

" මෙතන "

" ඔව්,
ටිකක් ඉන්නකෝ "

ජන්කුක් නැවත පහතට නැඹුරුවී තම කාර්‍යේ නිරත විය.

" දැන් බලන්න "

" අහ්........... හරි පුදුමයි "
ජිමින් තම දෑස් විසල් කර බැලීය.

තණ අග වූ දිය බිදිත්තක් ජන්කුක්ගේ කැමරා කාචයේ සටහන්ව තිබිනි.

තණ අග වූ දිය බිදිත්තක් ජන්කුක්ගේ කැමරා කාචයේ සටහන්ව තිබිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේවගේ 👆)

" ඔයා ඡායාරූපශිල්පියෙක් මං හරි නේද "

" ඔව් "
ජිමින් සිනාසුනේය.

" අපි කොෆි එකක් බොන ගමන් කතා කරමුද "
ජන්කුක් එය ඇසුවේ අකමැතිවේදෝ යන සැකයත් සමගය.

" ම්ම්.......... හොද අදහසක් "
ඔවුන් දෙදෙනා සෙමෙන් මාවත දිගේ ඉදිරියට ඇදෙන්න විය.

ඔවුන් ලංව ගමන් කරයි.
විටෙක ජිමින් ජන්කුක්ගේ උරෙහි සැපෙයි.තවත් විටක ජන්කුක් තම හස්තය ගොස් සෙමෙන් ජිමින්ගේ හස්තයේ ගැටෙයි.

Kishu :-)












Click my heart  || Jikook ||☑️Where stories live. Discover now