7.📷

581 148 16
                                    

" හොදයි , ජන්කුක් ඇයි මට එන්න කිව්වේ "
ජිමින්ගේ දෑස් දිලිසේ.

" මොඩ්ලර් කෙනෙක් වෙන්න කැමති නැද්ද "
ජිමින් තම දෑස් පොලව දෙස හරවා කල්පනාකරන්න විය.

" මං "

" ඔව් "
ජන්කුක් ජිමින්ගේ උරහිස් අල්ලාගත්තේය.

" මේ තරන් ලස්සන කෙනෙක් මං දැකලම නෑ "
ජන්කුක් ජිමින්ගේ නිකටින් අල්ලා පහලට යොමුවූ දෑස් තම දෑස් වලින් අල්ලාගත්තේය.

" මං මොනාද කරන්න ඕන "

" එන්න "
ජිමින් ජන්කුක්ගේ අත අල්ලාගත්තේය.
ජිමින්ගේ අත මත ඇදුම් කිහිපයක් තබා තම වස්ත්‍ර මාරුකර පැමිනෙන්නැයි විදානකලේය.

කාලය මොහොතක් නික්ම යාමෙන් ජිමින් වස්ත්‍රයන් මාරු කොට පැමිනියේය.

" මෙතනින් ඉදගන්න "
ජන්කුක් ජිමින්ව රස විදින්නේ දැඩි ආශාවෙනි.

තමන්ගේ හිතේ තෙරපෙන ඒ යෝජනාව ජිමින්ට පැවසීමට අවශ්‍ය වුවද තවම ඊට කාලය නොවන බව ඔහු සිතුවේය.

" ජිමින් පොඩ්ඩක් ඇලවෙන්න
නෑ නෝමල් ඉන්න
ඔයා රිලැක්ස් වෙන්න.
හිමින් මේ පැත්ත බලන්න "

" නියමයි " අවසාන ප්‍රතිඵලය විශිෂ්ටයි.

දක්ශතාවය හා සුන්දරත්වය කලම්බනය වීමෙන් විශිෂ්ඨ නිර්මානයක උප්පත්තිය සිදුවේ.

දක්ශතාවය හා සුන්දරත්වය කලම්බනය වීමෙන් විශිෂ්ඨ නිර්මානයක උප්පත්තිය සිදුවේ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

" කැමති ද "
ජන්කුක් තම කැමරාවෙ සටහන් චායාරූපය ජිමින්ට පෙන්වමින් ඇසුවේය.

" ම්ම් "

" හොදයි , මිස්ටර් පාර්ක් ජිමින් මං ඔයාව මගේ වැඩවලට එකතුකරගන්නවා "
ජන්කුක් ජිමින්ට තම හස්තය දිගුකලේය.

" ඒත් ජන්කුක්, මගේ රස්සාව "

" සති අන්තදවස් කොහොමද "

" එකගයි "
ජිමින් ජන්කුක්ට තම හස්තය දුන්නේය.

සතිඅන්ත දිනවල මාවත් දිගේ සක්මන් කිරිම ජිමින් නවතා දමා දැනට සතිඅන්තයන් තුනක් ගතවී ඇත.

සක්මන් කිරිම පරයා ජන්කුක්ගේ නොයෙක් ආරේ චායරූපවල පෙනීසිටිමේ ආශාවක් ජිමින්ගේ හදවත පුරා දළු දමමින් තිබිනි.

සතිඅන්තයේ ජන්කුක්ව හමුවී නැවත පෙරලා නිවසට එන ඒහැම දවසකම ඒ ආශාවේ කුඩා දළු, අතුරිකිලි තරන් විශාලට වැඩී හදවත පුරා පැතිරෙන්න විය.

එමනිසා ජිමින්ට ජන්කුක්ව මෙන්ම ඒ සැමවිටම ජන්කුක්ගේ අතේ රැදෙන ඒ කැමරාවේ හඩද අමතක කල නොහැකිවිය.

සමහරක් දිනවල ජිමින් සිහිනෙන් තමා ජන්කුක් හා එකට චායරූපරාමුවක සිටින අයුරු දැකතිබිනි.

🤧

මේ අතර ජන්කුක්ට තිබුනේ වෙන අදහසකි. ජන්කුක් ජිමින්ව දකිනුයේ මයිකල් ආන්ජිලෝගේ තෙලිතුඩින් වර්ණ ගැන්වුනු දිව්‍යරූපයක් ලෙසය.

නැතිනම් නිමිහිම් නැති මැටි පිඩක් ගෙන ආන්ජිලෝ අතින් ඇඹරී සැකසුන දිව්‍යපිලිමයක් ලෙසය.

ඉදින් ජන්කුක්ට අවශ්‍යවූයේ තමන්ගේ කැමරාකාචයේද එවැනි චායාරූප ගැනීමටය.

කොටින්ම කියතොත් සමහරක් විටෙක ජිමින් සම්පූර්ණ සිරුර වැසෙන ලෙස වස්ත්‍රයන්ගේන් සැරසී චායාරූපවලට පෙනීසිටිම ජන්කුක් නොරිස්සුවේය.

ජන්කුක්ට මහත් ආශාවක් තිබුනේ ජිමින්ගෙන් ඇසීමට තමන්ගේ පෞද්ගලික නිරූපනශිල්පීයා වීමට කැමතීද කියා.

ඇත්තෙන්ම ජන්කුක් ජිමින්ගේ නිරුවත් හෝ අඩනිරුවත් චායාරූපයක් ගැනීමට තිබූ ආසාව වනාහි ලිංගික සංසර්ග උපරිම අවස්තාව වින්දනය කිරීම තරන් දැඩි හැගීමක් විය.






බ්ලා බ්ලා බ්ලා............ විකාර ගොඩක් කියෙව්වා වගේ හිතෙන අය මට බැනලා යන්න.

තව මං ලිව්ව තව කතාවක් ඉවර වුනා. කොටස් 22ක්ද කොහෙද තියෙන්නේ.

නම Mis nutloose ද කොහෙද ?

නම Mis nutloose ද කොහෙද ?

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මේකද කොහෙද cover pic එක.

කැමතිනම් වොට් කරන්න. මේකටයි ඒකටයි.😁

හෙට කෙනෙක්ගේ උපන්දිනේ නේ 🥺🥺❤️❤️
අම්මෝ මට පිස්සු වගේ 🙂

යන්නං මගේ බබාලා.
(දිගටම ඔයලට බබාලා කියලා කියන්නද. )

Kishu :-)

Click my heart  || Jikook ||☑️Tahanan ng mga kuwento. Tumuklas ngayon