O💜

180 58 94
                                    

විනාඩි පහක්......දහයක්............

පහලවක්....

විස්සක්......

පැයක්.....

ඔව් පැයක් සෝ ජිමින්ට තුරුල් වෙලා  ඇඩුවා....ඉවසගන්න බැරි වේදනාවක් තුවාල වලින් ආවාත් තමන් ආදරේ කරන  කෙනාගෙ කදුළු බලන එක ජිමින්ට ඊට සිය දහස් ගුණයක වේදනාවක් ගෙනාවා.......ඒත් ජිමින් ඉවසුවා....සෝ මේතරන් දුර්වල වෙලා
ඉන්න වෙලාවෙ තමන් අනිවාර්යෙන්ම ශක්තිමත් වෙන්න ඕන කියන කාරණේ ජිමින්ගෙ හිතට වද දුන්නා.....

දිගු නිහඩතාවයකට පස්සෙ නිහඩ බව බින්දෙ ජන්ග්කුක්.....

Jk:- ලෝඩ් ප්ලීස් හැමදාම ඇයි අපේ අහිංසක ජීවිත එක්ක ඔයා ප්ලේ කරන්නෙ.....වයි ලෝඩ් වයි......ඔබතුමාගෙ යුක්තිය සාධාරණය වෙනුවෙන් මයි සෝ මෙහෙට ආවෙ.....ඒ ඔබතුමාගෙ දූතයා.....

ලෝඩ් ප්ලීස් ...ඔබතුමාට බෑ එයාට එහෙම කරන්න....

Jin:- Control yourself jungkook.....සෝට ඉන්න එකම හයිය අපි ..... ශක්තිමත් වෙන්න ජන්ග්කුක්....ඔයාට පුළුවන්....

Jk:- හ්යුන්ග්....But .....

ජන්ග්කුක් අමාරුවෙන් කදුළු පාලනය කරගත්තෙ පපුව කීරි ගැහිල යන්න වගේ එද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් අමාරුවෙන් කදුළු පාලනය කරගත්තෙ පපුව කීරි ගැහිල යන්න වගේ එද්දි....අනිත් අයගෙ තත්වෙත් ඊට එහා වෙනසක් තිබුණෙ නෑ.....

අන්තිමට සෝ ජිමින්ගෙ තුරුලෙන් අයින් වෙලා ජිමින්ගෙන් ටිකක් එහාට වුණා.....සෝට ඒ වෙලාවෙ අවශ්‍ය වුණේ කදුළු....මොකද කදුළු පවා සෝට ද්‍රෝහි වෙලා තිබුණා....අඩන්න කදුළු තවත් සෝගෙ ඇස් වල ඉතුරු වෙලා තිබුණෙ නෑ.....

සෝ දුර්වල කෙනෙක් නෙවෙයි....සියල්ල දරාගත්ත කෙනෙක්ට විරහව සාමාන්‍ය දෙයක්....ඒත් ජිමින්......සෝට ජිමින් ගැන එහෙම හිතන්න බැරි වුණා......ජිමින්ගෙන් තොර ජීවිතයක් සෝට හිතාගන්න බැරි වුණා......මොකද ඒ තරමටම ජිමින්ට තමන් ආදරේ කරනවා කියලා සෝ දැනන් ඉදියා......

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now